2013 Mar 18 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක


    පෙරදාක සුසුමක් හිත රැදී...
    සෙනෙහසින් පිදුවා මිහිරැතී...
    සංසාර ගමනේ දුර ඇතී...
    ගැඹුරුයිද ආදරේ මේ හැටී...//

    හුරු පුරුදු ජීවිතේ තව - ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ - තුරුලේ රැදී...
    කුළුදුල්ම හීනයක් සේ - මහමෙර වගේ උස නම්
    තව දන්නෙ නැ නුඹත් - මගෙ ආදරේ තරම්...

    පෙරදාක සුසුමක්....

    තනිකඩ හිතේ නැවතිලා - පෙම් ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්නසේ සෙනෙහේ - සිතුවම් ඇදී
    දුර යනෙන ජීවිතේ දිගු - හිමිකම නුඹේ ලඟ නම්
    හිත පිරුණු ආදරේ - උහුලන්න බැරි තරම්....

    පෙරදාක සුසුමක්...


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mama yanna kiyala.....
    smiley-8.gif
    gn8:)
    Originally Posted by samee_1987
    අනේ ලමයිනේ...
    මන් ගියාවෙ....මහන්සි වගේ....
    සුබ රාත්‍රියක් වේවා,,,,
    gn8:)
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගෑනු ළමයා දාලා යන්න බැරිද ගමන.. ?
    හපෝ එහෙනං හයික් ගිහිං වැඩක් නෑ :no::rofl:
    උබලා ට්‍රිප් එක ගිහිල්ලා දත් මදින්නේ නැතුව සතියක් ඉදල ඇවිල්ල. පස්සේ කෙල්ල බලන්න ගිහිල්ල උම්මා දෙන්න ගියොත් බඩු පැකට්.. :lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කදු නගින​, සන් චාරය කරන කොල්ලො අනිවා මේ ෆිල්ම් එක බලන්න​.. මෙන්න සිරා කොල්ලො
    127 Hours :D:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලා ට්‍රිප් එක ගිහිල්ලා දත් මදින්නේ නැතුව සතියක් ඉදල ඇවිල්ල. පස්සේ කෙල්ල බලන්න ගිහිල්ල උම්මා දෙන්න ගියොත් බඩු පැකට්.. :lol::lol:
    ඇයි අපි ටූත් පේස්ට් එකයි බ්‍රශ් එකයි අරං නෙ යන්නෙ..
    අතරමගදි කුරුදු කෝටු එහෙමත් ඇති නෙ :cool:
     
    Status
    Not open for further replies.