ලොව සුපතල චිත්ර පට නිෂ්පාදක ස්ටීවන් ස්පිල්බග් , ඔහුගේ "ලින්කන්"නම් අතිසාර්ථක චිත්ර පට තිරගත කිරීමෙන් පසු විවේක ගැනීමක් වශයෙන් ලෝක සංචාරයක නිරත වීමට අපේක්ෂා කරයි.
එහිදී ඔහුගේ සාර්ථක සිනමා නිර්මාණයන් වන ජුරාසිපාක් පටිගත කරන ලද හවායි දුපත් සහ ඉන්ඩියානා ජෝන්ස් පටිගත කල ශ්රී ලංකාවට ද පාමිණිමට නියමිතය.
මෙම ගමන් සඳහා ඔහුගේ බිරිඳ වන කෙට් පැප්සොව් ද සහබාගිවීමට නියමිතය. ස්ටීවන් ස්පිල්බග්ට අයත් ඩොලර් මිලියන 200 වටිනා "ස්ටීවන් සේඅස්" නම් අධි සුඛෝපභෝගී බෝට්ටුවෙන් මැයි මාසයේ මෙම ලෝක සංචාරය සිදුකිරීමට නියමිතය.
exgossip(gossip9)
Last edited:

eka ne..mama site ekata yanna balanawa..eka wada na..mokkada danne na seen eka?