steven spielberg ලංකාවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ExGossip+250+Steaven+sri+anka1.jpg



    ලොව සුපතල චිත්‍ර පට නිෂ්පාදක ස්ටීවන් ස්පිල්බග් , ඔහුගේ "ලින්කන්"නම් අතිසාර්ථක චිත්‍ර පට තිරගත කිරීමෙන් පසු විවේක ගැනීමක් වශයෙන් ලෝක සංචාරයක නිරත වීමට අපේක්ෂා කරයි.

    එහිදී ඔහුගේ සාර්ථක සිනමා නිර්මාණයන් වන ජුරාසිපාක් පටිගත කරන ලද හවායි දුපත් සහ ඉන්ඩියානා ජෝන්ස් පටිගත කල ශ්‍රී ලංකාවට ද පාමිණිමට නියමිතය.

    මෙම ගමන් සඳහා ඔහුගේ බිරිඳ වන කෙට් පැප්සොව් ද සහබාගිවීමට නියමිතය. ස්ටීවන් ස්පිල්බග්ට අයත් ඩොලර් මිලියන 200 වටිනා "ස්ටීවන් සේඅස්" නම් අධි සුඛෝපභෝගී බෝට්ටුවෙන් මැයි මාසයේ මෙම ලෝක සංචාරය සිදුකිරීමට නියමිතය.




    exgossip(gossip9)
     
    Last edited:

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මෙම ගමන් සඳහා ඇයගේ බිරිඳ වන කෙට් පැප්සොව් ද සහබාගිවීමට නියමිතය.
    ඔහුගේ??
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    ayi ban gossip9 eka anduwen block karane uba danne nadda?

    :oo: කවද්ද බන්..ලගක් වෙනකන්ම වැඩ කලා නේ..ප්‍රොක්සියකින් යන්න පුලූවන් ද.?