halal [Sri Lanka] facebook page :lol:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
හලාල් ෆේස්බුක් පේජ් එකේ ඇඩ්මින් පෝස්ට් කරලා තිබ්බා මේක. මොකද ඒ අය කරන්නෙ තමංගෙ නින්ජා කිට් එක ලොකු එක කියලා කියාගෙන අනික්වා විවේචනයයි පහත් කරන එකයිනෙ.

734609_10151347048552636_1128363131_n.jpg

ඒ පෝස්ට් එකටම මුස්ලිම් මනුස්සයෙක්ම දාලා තිබ්බා ගොං පෝස්ට් දාන්න එපයි කියලා පිළිතුර පල්ලෙහාට ගිහින් බලන්නකො. :rofl:
*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*
*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*

3temx3.jpg

:lol::lol::lol:
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඇත්ත කතාව නම් මම දන්න විදිහට මුස්ලිම් ආගම ගෑණු වහන්න කියන්නෙ ලස්සන රූපයෙන් පිරිමියාගෙ හිත වරදට පෙළඹෙන එක වලකන්නලු. නැතුව ලස්සනකට නෙවෙ. ඒත් අනික් ආගම්වල අයගෙ උපහාසෙට ලක්වෙනකොට.. තමංගෙම හිත් සනසගන්නයි.. අනික් ආගම්වල අය ආකර්ශණය කරගන්නයි කරපු ගොන් උත්සහයක් මේ. දෙවනි පින්තූරය තමා හරි එක. ලොල්.
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
oya photo ekata wada me photo eka hondai.

WEO59h6.png

ඕක තියෙන්නෙ අන්තවාදය. බලන්න යුරෝපෙ අය හෙළුවෙන් ඉන්න බලනකොට කාන්තාරෙ අය ගොනියක බහින්න හදනවා. බුද්ධාගමේ නම් කොයි දේටත් මැදුම් පිළිවෙත තමා කියන්නෙ. සීගිරි පින්තූර ගැන කියනවා නම් ඒක ඇඳපු පින්තූරයක්. අනික ඒක රජතුමාගෙ ගේ. රජතුමෙක් කියන්නෙ බණ භාවනා කරන පුද්ගලයෙක් නෙවෙයිනෙ. අන්තංපුරයක් තියන් පවා උන්න අය. ඉතින් ඒ අය කාමුක උනා කියලා ඒක මුලු ලංකාවෙම ප්‍රභූවරු ඇරුණම උන්න සිංහලයංට සමාන කරන්න බෑ. :P
 
Mutakallim

Member
Mar 7, 2013
330
17

mama hithanne naha bouddayo bikiniya andinna kamathi wei kiyala. meka honda sangskruthiyak thiyena ratak. pan sil pada pahe monawada kiyala thiyenne kiyala mc new york sahodaraya dannawada ? sigiri bithi sithuwam wala ada niruwath kanthawan hitiya kiyala rate inna siyaluma kanthawan ada niruwathwa inna one naha. mc new york sahodaraya! oya ekak dana ganna. bikiniya andagena paare yanna lankawa new york city ekak newei. lankawe inna muslim, sinhala saha demala ayata honda sangkruthiyak thiyenawa.
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕක තියෙන්නෙ අන්තවාදය. බලන්න යුරෝපෙ අය හෙළුවෙන් ඉන්න බලනකොට කාන්තාරෙ අය ගොනියක බහින්න හදනවා. බුද්ධාගමේ නම් කොයි දේටත් මැදුම් පිළිවෙත තමා කියන්නෙ. සීගිරි පින්තූර ගැන කියනවා නම් ඒක ඇඳපු පින්තූරයක්. අනික ඒක රජතුමාගෙ ගේ. රජතුමෙක් කියන්නෙ බණ භාවනා කරන පුද්ගලයෙක් නෙවෙයිනෙ. අන්තංපුරයක් තියන් පවා උන්න අය. ඉතින් ඒ අය කාමුක උනා කියලා ඒක මුලු ලංකාවෙම ප්‍රභූවරු ඇරුණම උන්න සිංහලයංට සමාන කරන්න බෑ. :P

    :yes::yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mama hithanne naha bouddayo bikiniya andinna kamathi wei kiyala. meka honda sangskruthiyak thiyena ratak. pan sil pada pahe monawada kiyala thiyenne kiyala mc new york sahodaraya dannawada ? sigiri bithi sithuwam wala ada niruwath kanthawan hitiya kiyala rate inna siyaluma kanthawan ada niruwathwa inna one naha. mc new york sahodaraya! oya ekak dana ganna. bikiniya andagena paare yanna lankawa new york city ekak newei. lankawe inna muslim, sinhala saha demala ayata honda sangkruthiyak thiyenawa.

    nana bauddayo bikini gahanne qwa newei. api yanne medum piliwathe. mokewath anthawadayata yanne neh. umbata Tamilma use karala sinhala wala pela hariyata galapala nethi unama awul yanwa neh. man kiwwe.. api yanne medum piliwethe kiyala. :D
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    nana bauddayo bikini gahanne qwa newei. api yanne medum piliwathe. mokewath anthawadayata yanne neh. umbata Tamilma use karala sinhala wala pela hariyata galapala nethi unama awul yanwa neh. man kiwwe.. api yanne medum piliwethe kiyala. :D

    medium piliwathe yana eka hondai. habai ehema karanawa kiyala paare niruwathwa yana eka anumatha karanna baha. hama deyakatama seemawak thiyenawa. medium kiyaagena lankawe wage rataka maha paare bikini andagena yana sangkruthiyak athi karanna hadanawanam eka waradi wadak. oya kohamada kiyanne api demala witharamai katha karanne kiyala ? mama gedara demala walata wada bawitha karanne sinhala saha english bashawa. muslim kiyala kiwwama oyata tamil witharada peanne ? lankawe wena bashawal katha karana muslim warun one tharam innawa. mama igena gaththe lankawe thiyena lokuma muslim paasale. mage paasale inna studenstlagen bahutharayak igena gaththe sinhala maadyayen. muslim warun gana katha karanna issella ape aya gana poddak danagena katha karanna. api katha karanne kalawam wechcha demalak. ape demala bashawe sinhala demala saha arabi wachana godak thiyenawa. hariyata baluwanam ekata demala kiyala kiyannath baha. oya bashawai sangkruthiyai patalawagena inne.
     
    ඕකේ. ඔයාට මම කිව්ව දේ තාම තේරිලා නෑ. මැදුම් පිළිවෙත කියන්නෙ හෙළුවෙන් යෑමත් නෙවෙයි. ඒ වගේම මැදුම් පිළිවෙත කියන්නෙ ගොනියෙ බැහැලා යෑමත් නෙවෙයි. :D
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ඕකේ. ඔයාට මම කිව්ව දේ තාම තේරිලා නෑ. මැදුම් පිළිවෙත කියන්නෙ හෙළුවෙන් යෑමත් නෙවෙයි. ඒ වගේම මැදුම් පිළිවෙත කියන්නෙ ගොනියෙ බැහැලා යෑමත් නෙවෙයි. :D

    mama kiyapu de hariyata therum aran thibba nam oya methana madum piliwetha gana aai sarayak katha karanne naha. mama kiyanne madyasthawa innawa kiyala hama deyakma seemawen eha karanna yanna honda naha kiyana ekai. heluwen yaama kiyanne seemawen eha yaaamak. eka mc new york sahodarayata therenawada ?
     
    Last edited: