කූඹියා ගැන නූලක්

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
කූඹියා ගැන නූලක්

1.ලෝකේ සිටින හැම කූඹියාම එකට අරන් කිරුවොත් ලෝකේ සිටින හැම මනුෂ්‍යක්ගේ බරට සමානලු
මේක ඇත්තක් කියලා මේ වෙබ් එකෙන් තමය් කියන්නේ

2.එක කූඹියෙක්ට පුළුවන් තමන් වගේ සිය ගුණයක බරක් වීදුරුවක උඩු බෙලි හතට උස්සන් යන්න.
A giant colony of invasive Argentinian ants stretching 6000 Km or 3750 miles has been discovered in Europe posing a major threat to local animals and crops. Although they exist in their usual smaller group size in their homeland, the colonies have merged to create one massive super colony. BBC

3. කූඹියා තමයි ලෝකේ වැඩිපුර කාලයක් ජීවත්වන කෘමී සත්වයා කාලය අවුරුදු 30යි .

4. කූඹියා තමයි ලෝකේ වේගවත්ම ක්‍රියාවලියක් කරන්න පුළුවන් සත්වයා.
The jaws or 'mandibles' of trap jaw ant Odontomachus bauri have been recorded to shut at speeds of 230 km/h or 140 mph. This system can exert forces 300 times its own weight, it can be used to kill or damage prey and in times of danger it can push its head to the ground to fling itself away. Check out the slow motion video below.

5. කූඹි වර්ගයන් 12000 ක් පමණ දැනට ජීවත්වන බව සොයාගෙන ඇත .

6. කූඹිගේ ප්‍රමානය හා බරට සාපේක්ෂව ලොව ශක්තිවන්තම සත්වයයි .

7. කූඹි වර්ගයක පැවෙත එන එක වර්ගයක් ලොව උග්‍ර විෂ සහිත කෘමියා වේ .

8. ලොව කුඩාම කූඹි වර්ගයක කණ්ඩායම් ලොව විශාලම කූඹි වර්ගයක මොලයේ අබ්යන්තර ජීවත් විය හැක (Carebara atoma are believed to be one of the worlds smallest ant species. Minor workers are around one millimeter long. It has been said that dozens of colonies of the worlds smallest ant could live comfortably inside the brain case of the world’s largest ant, Camponontus gigas, whose head can reach 7mm wide. (see pages 143-155 Adventures among Ants)

9.එක කූඹියෙක් වසරකට වැලි ටොන් 50ක් වර්ග මයිලයක් හෙයා මෙහා ගෙනයයි .

10.උතුරු ඇමෙරිකාවේ රතු කූඹි වර්ගය දල වශයෙන් රු බිලියන 5ක විපතක් කරයි.
The FDA estimates that more than $5 billion is spent annually on medical treatment, damage, and control of invasive RIFA (red imported fire ant) infested areas. Furthermore, the ants cause approximately $750 million in damage to agricultural assets, including vet bills and livestock loss as well as crop loss. We currently use bio-control methods to keep these pest ants from further invasion.
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොව කුඩාම කූඹි වර්ගයක කණ්ඩායම් ලොව විශාලම කූඹි වර්ගයක මොලයේ අබ්යන්තර ජීවත් විය හැක
    ammo ..
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    some more.....

    1.සමහර කූඹියන්ට පිහිනිය හැක .

    2.කූඹියන් පැය 24ක් වතුරේ ගිලි නැවත ජීවත් විය හැක.
    nts don’t have lungs, they breath through small holes found around their bodies, 'spiracles'. When an ant is drowned in a flood, it may appear to be dead. However, if the water can evaporate and there is enough oxygen flowing through these holes, the ant can miraculously comes back to life.

    3.සමහර කූඹියන්ට ඇස් නැත .උන් ඇන්ටෙනාවක් තුලින් signals බවිත කර වැඩ කරනු ලබයි.තවද ඇස් නොමැති කූඹියයා කණ්ඩායම නායකත්වය දරයි .

    4. කූඹියගේ වඩාත් දරුණුම ප්‍රතිවාදියා නැත්තම් enemy කූඹියාමයි.එකම වර්ගීය උනත් වෙනත් කණ්ඩායමෙන් පැමිණෙන කූඹියයට කණ්ඩායම් වශයෙන් වටකර පාර දෙයි (මරණය තෙක් හෝ ඔවුන්ව slaves ලා හැටියට තබාගනී.

    5. කූඹියගේ පිරිමි සතා වැඩ කරන්නේ නැත .ඔවුන් හිත කෙටි කාලයක් ජීවත් වන අතර වෙනස් ස්වරූපයකින් පවතී.
    Nearly all the ants you see in the wild are female. Males ants, or drones, don't do any work in the colony, they dont look like ants, and only live for a few months during the nuptial flight seasons. Their one job is to fertilize a princess, after which they die.
    6. කූඹියට ආමශ දෙකක් තිබෙන අතර එකක් කෑමටද අනෙක අනුන්ට කෑම ගබඩාකර තබන්නට බවිත කරයි .
     
    cooltext945802979.gif

    rep4r.png

     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    kubichchi kooooooo

    All worker, soldier and queen ants are female.
    Nearly all the ants you see in the wild are female. Males ants, or drones, don't do any work in the colony, they dont look like ants, and only live for a few months during the nuptial flight seasons. Their one job is to fertilize a princess, after which they die.
     
    • Like
    Reactions: animation

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එල එල වැදගත් නූලක් , මගෙන් රෙපක්. එක නෙමෙයි මචන් අලියගෙයි කුඹියගෙයි කතා නැද්ද? :oo:



    මචන් රෙප් දෙන්න බෑලු , සමාවෙයන් ලොක්ක
     
    Last edited: