ගුවන්තොටුපලට ජනපතිගේ නමයෙදීමට එරෙහිව වී&

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආස්චරිය පුතේ ආස්චරිය.....

    මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල අලුතින්ම ඉදිකරන ලද එකක් වන අතර බොලීවියාවේ කතාව වෙනත් එකකි. එකකට එකක් නොගැලපෙන දේ හරි හොයාගෙන කුහකකම පුදර්ශනය කිරිමට උත්සාහ කිරීම මහා නිවට කමකි.

    කටුනායකට බණ්ඩාරනායක නම දැමු එක නම් යම් තරමකට බොලීවියා සිදුවීම හා ගැලපේ. නමුත් එයද කලින් ජාතික වීරයෙක්ගේ නමින් තිබුණේ නැත.

    එතකොට චන්ද්‍රිකා චීනෙන් ආධාර අරන් හදන්න පටන්ගත්ත නෙලුම්පොකුණට මහ එකාගේ නම දැම්මේ උගේ තියෙන සිරියාවන්තකමටද??? :baffled: චන්ද්‍රිකාගේ නම තියෙන ස්මාරකකය හොරෙන්ම ගලවල දාල උගේ නම කොටාගත්තේ චන්ද්‍රිකාගේ කැමැත්තටද???:baffled:

    මේ යකා රට විනාසකරනවිදිය බලන්ගියාම මූට වඩා ප්‍රභාකරන් හොඳයි. :angry: යුද්දෙ කරනගමන් දීපු ලොරි ටෝක්ස් කොහොමද??? පටි තදකරගනිල්ලා වේලක් නොකාහරි රජයට සහයෝගය දියල්ලා මේ යුද්දෙ ඉවරකරගන්න.... ඊටපස්සේ ස්වර්ගය තමයි:love::love: ... යුද්දෙට වියදම්වන කෝටි ගනන් සල්ලි ඉතිරිවුනාම රට ස්වයන්පොශිතකරන්න පුලුවන්, වැඩිකල හැම භාන්ඩ හා සේවාවක්ම අඩුකරන්න පුලුවන් කියපු මුන්, රට උගස්කරකර ලෝකේ වටේට ණයවෙවී මෝඩ ආතල් ගන්නව.

    රටක් වුනාම පිටරටින් අත්යාවශ්‍ය භාන්ඩ ලබාගන්න අපිට ඩොලර් තියෙන්න ඕන. පුලුවන්නම් කියපන්කෝ මූ කරපු එක ප්‍රොජෙක්ට් එකක් මේ රටට එක ඩොලර් එකක් හම්බවෙන. මූයි මුගේ වනචර හෙන්චයියොයි නිසා රටබලන්න එන සුද්දොත් දැන් ලංකාවට එන්නේ නෑ. යූකේ වල නෝටිස් දීල තියෙන්නේ අත්‍යාවශ්‍ය කරුනකට ඇරුනකොට ගෑනුන්ට ලංකාවට තනියම ට්‍රැවල් කරන්න එපා කියල.:baffled:

    සංවර්දනය කිය කිය කෝටිගනන් ණයවෙවී කරපු ඔක්කෝම ප්‍රොජෙක්ට්ස් ෆේල්. උගේ නම ගහල, පටන්ගන්නකොටම කෙලවෙන ප්‍රොජෙක්ට්ස් කරාම ණයගෙවන්නවෙන්නේ ඌටවත් උගේ පවුලටවත් නෙමෙයි අපිටයි අපේ ඉදිරි පරම්පරාවටයි. :angry:ඇහැට පෙනිපෙනි රට වලපල්ලට යද්දී තවත් ඌටම පුකදීපන්......

    යුද්දෙ දිනවපු නිසා මම මූට ආයෙත් චන්දෙ දීල ලොකු වැරැද්දක් කළේ. ප්‍රභාකරන් උගේ වරිගයාගේ පැවැත්ම වෙනුවෙන් ඉපදුන ම්ලේච්‍ය ජන ඝාතකයෙක්

    රංගොජා ජාතියේ පවට පහලවුනු ජන හා ආර්තික ඝාතකයෙක්. ඇහැට නොපෙනුනට ජන ඝාතනයට වඩා ආර්ථික ඝාතනය දරුණුබව හෙමීට දැනෙන්න ගනියි.....අදත් පාන් වැඩිවුනානේ.......:Dආස්චරිය පුතේ ආස්චරිය.....

    ලින්ඩා
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    සංවර්දනය කිය කිය කෝටිගනන් ණයවෙවී කරපු ඔක්කෝම ප්‍රොජෙක්ට්ස් ෆේල්. උගේ නම ගහල, පටන්ගන්නකොටම කෙලවෙන ප්‍රොජෙක්ට්ස් කරාම ණයගෙවන්නවෙන්නේ ඌටවත් උගේ පවුලටවත් නෙමෙයි අපිටයි අපේ ඉදිරි පරම්පරාවටයි. :angry:ඇහැට පෙනිපෙනි රට වලපල්ලට යද්දී තවත් ඌටම පුකදීපන්......

    මේ ටික ෆට්ට මචං :lol::lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    එතකොට චන්ද්‍රිකා චීනෙන් ආධාර අරන් හදන්න පටන්ගත්ත නෙලුම්පොකුණට මහ එකාගේ නම දැම්මේ උගේ තියෙන සිරියාවන්තකමටද??? :baffled: චන්ද්‍රිකාගේ නම තියෙන ස්මාරකකය හොරෙන්ම ගලවල දාල උගේ නම කොටාගත්තේ චන්ද්‍රිකාගේ කැමැත්තටද???:baffled:

    මේ යකා රට විනාසකරනවිදිය බලන්ගියාම මූට වඩා ප්‍රභාකරන් හොඳයි. :angry: යුද්දෙ කරනගමන් දීපු ලොරි ටෝක්ස් කොහොමද??? පටි තදකරගනිල්ලා වේලක් නොකාහරි රජයට සහයෝගය දියල්ලා මේ යුද්දෙ ඉවරකරගන්න.... ඊටපස්සේ ස්වර්ගය තමයි:love::love: ... යුද්දෙට වියදම්වන කෝටි ගනන් සල්ලි ඉතිරිවුනාම රට ස්වයන්පොශිතකරන්න පුලුවන්, වැඩිකල හැම භාන්ඩ හා සේවාවක්ම අඩුකරන්න පුලුවන් කියපු මුන්, රට උගස්කරකර ලෝකේ වටේට ණයවෙවී මෝඩ ආතල් ගන්නව.

    රටක් වුනාම පිටරටින් අත්යාවශ්‍ය භාන්ඩ ලබාගන්න අපිට ඩොලර් තියෙන්න ඕන. පුලුවන්නම් කියපන්කෝ මූ කරපු එක ප්‍රොජෙක්ට් එකක් මේ රටට එක ඩොලර් එකක් හම්බවෙන. මූයි මුගේ වනචර හෙන්චයියොයි නිසා රටබලන්න එන සුද්දොත් දැන් ලංකාවට එන්නේ නෑ. යූකේ වල නෝටිස් දීල තියෙන්නේ අත්‍යාවශ්‍ය කරුනකට ඇරුනකොට ගෑනුන්ට ලංකාවට තනියම ට්‍රැවල් කරන්න එපා කියල.:baffled:

    සංවර්දනය කිය කිය කෝටිගනන් ණයවෙවී කරපු ඔක්කෝම ප්‍රොජෙක්ට්ස් ෆේල්. උගේ නම ගහල, පටන්ගන්නකොටම කෙලවෙන ප්‍රොජෙක්ට්ස් කරාම ණයගෙවන්නවෙන්නේ ඌටවත් උගේ පවුලටවත් නෙමෙයි අපිටයි අපේ ඉදිරි පරම්පරාවටයි. :angry:ඇහැට පෙනිපෙනි රට වලපල්ලට යද්දී තවත් ඌටම පුකදීපන්......

    යුද්දෙ දිනවපු නිසා මම මූට ආයෙත් චන්දෙ දීල ලොකු වැරැද්දක් කළේ. ප්‍රභාකරන් උගේ වරිගයාගේ පැවැත්ම වෙනුවෙන් ඉපදුන ම්ලේච්‍ය ජන ඝාතකයෙක්

    රංගොජා ජාතියේ පවට පහලවුනු ජන හා ආර්තික ඝාතකයෙක්. ඇහැට නොපෙනුනට ජන ඝාතනයට වඩා ආර්ථික ඝාතනය දරුණුබව හෙමීට දැනෙන්න ගනියි.....අදත් පාන් වැඩිවුනානේ.......:Dආස්චරිය පුතේ ආස්චරිය.....

    ලින්ඩා

    :yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕක හදපු එකට මිනිහටයි මිනිහගේ පරම්පරාවටයි බැන්න එකේ මිනිහගේ නම දැම්මම මොකෝ වෙන්නේ. දැම්මේ නැතත් බනින්නේ මහින්දගේ මත්තල එයා පොර්ට් එක කියලනේ...
    :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ පාරේ බල්ලෙක් බෙට්ටක් දාලා තිබුනා 'එක ටිකක් ලොකු බෙට්ටක් නිසා ගමේ හැමෝම එකට මහින්ද රාඡපක්ෂ බේට්ට කියලා නම දැම්මා .පව් නේ ඉතින් එක එ මිනිහගේ ආසාවනේ :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    එතකොට චන්ද්‍රිකා චීනෙන් ආධාර අරන් හදන්න පටන්ගත්ත නෙලුම්පොකුණට මහ එකාගේ නම දැම්මේ උගේ තියෙන සිරියාවන්තකමටද??? :baffled: චන්ද්‍රිකාගේ නම තියෙන ස්මාරකකය හොරෙන්ම ගලවල දාල උගේ නම කොටාගත්තේ චන්ද්‍රිකාගේ කැමැත්තටද???:baffled:

    මේ යකා රට විනාසකරනවිදිය බලන්ගියාම මූට වඩා ප්‍රභාකරන් හොඳයි. :angry: යුද්දෙ කරනගමන් දීපු ලොරි ටෝක්ස් කොහොමද??? පටි තදකරගනිල්ලා වේලක් නොකාහරි රජයට සහයෝගය දියල්ලා මේ යුද්දෙ ඉවරකරගන්න.... ඊටපස්සේ ස්වර්ගය තමයි:love::love: ... යුද්දෙට වියදම්වන කෝටි ගනන් සල්ලි ඉතිරිවුනාම රට ස්වයන්පොශිතකරන්න පුලුවන්, වැඩිකල හැම භාන්ඩ හා සේවාවක්ම අඩුකරන්න පුලුවන් කියපු මුන්, රට උගස්කරකර ලෝකේ වටේට ණයවෙවී මෝඩ ආතල් ගන්නව.

    රටක් වුනාම පිටරටින් අත්යාවශ්‍ය භාන්ඩ ලබාගන්න අපිට ඩොලර් තියෙන්න ඕන. පුලුවන්නම් කියපන්කෝ මූ කරපු එක ප්‍රොජෙක්ට් එකක් මේ රටට එක ඩොලර් එකක් හම්බවෙන. මූයි මුගේ වනචර හෙන්චයියොයි නිසා රටබලන්න එන සුද්දොත් දැන් ලංකාවට එන්නේ නෑ. යූකේ වල නෝටිස් දීල තියෙන්නේ අත්‍යාවශ්‍ය කරුනකට ඇරුනකොට ගෑනුන්ට ලංකාවට තනියම ට්‍රැවල් කරන්න එපා කියල.:baffled:

    සංවර්දනය කිය කිය කෝටිගනන් ණයවෙවී කරපු ඔක්කෝම ප්‍රොජෙක්ට්ස් ෆේල්. උගේ නම ගහල, පටන්ගන්නකොටම කෙලවෙන ප්‍රොජෙක්ට්ස් කරාම ණයගෙවන්නවෙන්නේ ඌටවත් උගේ පවුලටවත් නෙමෙයි අපිටයි අපේ ඉදිරි පරම්පරාවටයි. :angry:ඇහැට පෙනිපෙනි රට වලපල්ලට යද්දී තවත් ඌටම පුකදීපන්......

    යුද්දෙ දිනවපු නිසා මම මූට ආයෙත් චන්දෙ දීල ලොකු වැරැද්දක් කළේ. ප්‍රභාකරන් උගේ වරිගයාගේ පැවැත්ම වෙනුවෙන් ඉපදුන ම්ලේච්‍ය ජන ඝාතකයෙක්

    රංගොජා ජාතියේ පවට පහලවුනු ජන හා ආර්තික ඝාතකයෙක්. ඇහැට නොපෙනුනට ජන ඝාතනයට වඩා ආර්ථික ඝාතනය දරුණුබව හෙමීට දැනෙන්න ගනියි.....අදත් පාන් වැඩිවුනානේ.......:Dආස්චරිය පුතේ ආස්චරිය.....

    ලින්ඩා

    :baffled::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    harima wihuluwak lankawe aya kianne, yam kisi rataka jeewana wiyadama wediwena eka samanya deyak, hebei Lankawe thamai mehema wedi wela tiyenne.

    Lankawe mama widuli balaya lesa baluwoth 60% Wedi weemak dakwenawa masa 16k athulatha, meka lankawe minissunta dara gatha haki wewida, ratak kohomada diyunu wenne widuli balaya ochcharatama wiyadam karanawanam? Ape rate thama GDP eka USD 800.00 Statisic walata anuwa.

    Lankawe minissunta pana nehe, boruwata halal nathnam jathi wada adinna witharai puluwan, ratak diyunu wena eka adambarayak, namuth minihekuta kanna bonna, adum paladum sathutin inna berinam, lankawa kochchara diyunu unath wedak nehe!