දැන් ගේම් ගහන උන් නිසා රේඩියෝ අහන්න කට්ටියත් අඩුවෙලා ද මන්දා.
මම දැක්කා කිකිලියෙක් කෑ ගහගෙන දිව්වා නුවර කුකුලෙක් පස්සෙන් එනවා කියලා.

ඒක දැන් රේඩියෝ අහලා ඉවරවෙලා බාගන්න ඕනේ.
ඔව් බං..... දැන් Counter Strike 1.6 ත් ඇවිල්ල.....!
මටත් ආස හිතෙනවා.... පරණ ගත්ත ආතල් මතක වෙනකොට

sama wenna ona..

ඔව් ඔව් අපේ අසල්වැසියෙක්.....!![]()

මම දැක්කා කිකිලියෙක් කෑ ගහගෙන දිව්වා නුවර කුකුලෙක් පස්සෙන් එනවා කියලා.
![]()