ඔව් බං..... දැන් Counter Strike 1.6 ත් ඇවිල්ල.....!
මටත් ආස හිතෙනවා.... පරණ ගත්ත ආතල් මතක වෙනකොට
ගේම ගහල ඇවිත්.... san andreas ගැන සැරිසර වැඩසටහනක් කරපන්

Last edited:
ඔව් බං..... දැන් Counter Strike 1.6 ත් ඇවිල්ල.....!
මටත් ආස හිතෙනවා.... පරණ ගත්ත ආතල් මතක වෙනකොට

ඒකත් නරක නෑ.ගේම ගහල ඇවිත්.... san andreas වල සැරිසර වැඩසටහනක් කරපන්
![]()
Thankuu කියලා සින්දුවක් දුන්නේ නෑනේ.Thankuuu song 1 dunnata...![]()
රේඩියෝ යන වෙලාවට ගේම් සර්වර් නවත්තන්න ඕනේ.

චැට් කරන්න බැරි නම් ටැග් එකක්වත් දාපන් යකෝ............