2013 Mar 20 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

girl-happy-dance-smiley-emoticon.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Om Shanti Om Film එකේ Main Agar Kahoon සින්දුව දෙන්න.

    මේ වෙලාවේ අහන්න ඉන්න ඔක්කොම එකතු කර ගන්න.

    :D:D:D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැනුයි කාල බීලා අවේ
    තොපි මට මඩ ගැහුව මම අහගෙන හිටියේ

    දැනට අවුරුදු 4කට විතර කලින් මම පිස්සෙක් වගේ CS ගහුවෙ බන්
    දැන් නවත්තල
    ඉඳල හිටල ගහනවා
    ඊයේ රේඩියෝ තිබුනෙ නැති නිසා සර්වර් එක ටෙස්ට් කරන්න සෙට් උනා
    මොකෙක්වත් හිට්යෙ නෑ අපේ බොකසයිමන් විතරයි හිට්යේ
    අදත් රේඩියෝ ඉවර වෙලා යන්න ඉන්නෙ