2013 Mar 20 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ERROR

The requested URL could not be retrieved

While trying to retrieve the URL: http://www.elakiri.com/forum/newreply.php?
The following error was encountered:
This cache is in the process of shutting down and can not service your request at this time. Please retry your request again soon.
Your cache administrator is root.

Generated Wed, 20 Mar 2013 16:40:03 GMT by slt.lk (squid)

:(



මටත් ඔය සීන් එක එනවා බන්...
2.gif
 

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14666444 said:
    රන්දික අයියගෙ ශෝ එක අහන්න මමත් ආවා. :cool::cool::cool:
    පොඩ්ඩක් ප්‍රමාද උනා. ටෙක්නිකල් පින්ටින් මිස්ටේක් එකක් නිසා වැඩක් සෙට් උනා :dull:


    පූසා ඇවිත්.

    :D:D:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුභ පැතුම් මොබිටෙල් අරවින්දයෝ

    ලි: තුන් වෙනි පාර විශ් කරන්නේ කලින් දෙපාරම errors ආවා
    ඔව් බන් ඒ සීන් එක මටත් ආවා..
    තැන්ක්ස් වේවා මචන්z
    ජයෙන් ජය
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මටත් සින්දුවක් ඕනි. :frown: .. Saans- Jab thak hai Jaan සින්දුව දෙන්න​, :love: මම ඒකට එකතු කරගන්නව​, අපිට ගේම ගහන්න ස්‍ර්වර් දාල දිලා මහා කුසල කර්මයක් කරගත්ත GT අයිය​,:yes: Post 20,000 ක් ගහපු අපේ අරා අයිය ෆිට් එක​,:D අපේ හනී බනී සෙට් එක​,:cool:, 89 සෙට් එක​, තව ඔක්කොම සෙට් ටිකයි,:P ත්‍රෙඩ් එකේ ඉන්න සියලු දෙනයි, රේඩියෝ අහන අයයි............. :yes::D:D:D