2013 Mar 20 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රත්තරං;14666351 said:
    සැපත් නෑ සනීපත් නෑ බන්.. පාඩම් කරනවා බන්.. ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ බන්.. ගැස්ට්‍රයිටිස් නැගලා ඇන්ජින් හීට් වෙලා ගෑස්කට් ගිහින් ඉන්නේ.. අත් වල බෝල් ජොයින් සීවි ජොයින්ට් මාරු කරන්න වෙලා ඉන්නේ.. ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ කාලෙකින් උන වගේ..:oo::oo:

    ත්‍රෙඩ් එකක් නම් දැක්කේ නැහැ තමයි සැහෙන කාලෙකින්.....!
    පුළුවන් වෙලාවක ඇවිල්ල දාන්න....!
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14666544 said:

    නෑ බං අංකලයෙක් සහ ආන්ටියෙක් පැය දෙකක් ස්කයිප් කෝල් එකක් ගත්ත. පන ගියා මගෙ :dull:

    :P නැන්දම්ම​, මාමන්ඩි එක්කද :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14666544 said:

    නෑ බං අංකලයෙක් සහ ආන්ටියෙක් පැය දෙකක් ස්කයිප් කෝල් එකක් ගත්ත. පන ගියා මගෙ :dull:




    උඹට චු යන්නයි, හුයන්නයි, එක වගේද පේන්නෙ. :P



    ආ කරා තෙරේ මස්ත මස්ත දෝ නේන් :love:

    ඇයි අන්කලුයි ඇන්ටියි උස්සන් හිටියද උඹ.
    :P:P:P

    එක ලගින් යන ශබ්දනේ.
    :rofl::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    5476_10200837013316682_969642804_n.jpg