පූස්;14666444 said:රන්දික අයියගෙ ශෝ එක අහන්න මමත් ආවා.
පොඩ්ඩක් ප්රමාද උනා. ටෙක්නිකල් පින්ටින් මිස්ටේක් එකක් නිසා වැඩක් සෙට් උනා
ahh aththada.......

පූස්;14666444 said:රන්දික අයියගෙ ශෝ එක අහන්න මමත් ආවා.
පොඩ්ඩක් ප්රමාද උනා. ටෙක්නිකල් පින්ටින් මිස්ටේක් එකක් නිසා වැඩක් සෙට් උනා

රත්තරං;14666351 said:සැපත් නෑ සනීපත් නෑ බන්.. පාඩම් කරනවා බන්.. ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ බන්.. ගැස්ට්රයිටිස් නැගලා ඇන්ජින් හීට් වෙලා ගෑස්කට් ගිහින් ඉන්නේ.. අත් වල බෝල් ජොයින් සීවි ජොයින්ට් මාරු කරන්න වෙලා ඉන්නේ.. ත්රෙඩ් එකක් දැම්මෙත් නෑ කාලෙකින් උන වගේ..![]()
පූස්;14666544 said:
නෑ බං අංකලයෙක් සහ ආන්ටියෙක් පැය දෙකක් ස්කයිප් කෝල් එකක් ගත්ත. පන ගියා මගෙ![]()
නැන්දම්ම, මාමන්ඩි එක්කද 
පූස්;14666544 said:
නෑ බං අංකලයෙක් සහ ආන්ටියෙක් පැය දෙකක් ස්කයිප් කෝල් එකක් ගත්ත. පන ගියා මගෙ
උඹට චු යන්නයි, හුයන්නයි, එක වගේද පේන්නෙ.
ආ කරා තෙරේ මස්ත මස්ත දෝ නේන්![]()






පූස්;14666544 said:
ආ කරා තෙරේ මස්ත මස්ත දෝ නේන්![]()


මාව අරන් පනින්න නම් කීයටවත් බැරි වෙයි.
බලාගෙන අපේ ඉබ්බගේ ඇගට වැටෙන්නේ නැතුව පනින්න.
![]()

එහෙනම් කමක් නෑ. මම උඹට වැරදි වැටහීමක් ඇතිවෙයි කියලා කිව්වේ.මම දන්නව බොල![]()



ඩෙෆාර් උබලත් එක්ක සමරන්නමයි අන්තිම පෝස්ට් එක තියන් උන්නේ.
ඔය කිව්වට ඌ කීයටවත් ගොඩ එන එකෙක් නෙමේ.ibba liden goda awa kiwwa neda....![]()



