දැන් උබයි මයි විතරයි වගේ ඉන්නේ!![]()

පූස්;14667158 said:කොකා නර්ස්ට වනචර වැඩක් කරන්න යන්න ඇති. එකයි තරහ![]()





අනේ නැ බන් මෙච්චර වෙලා ඉදල ඉදල ඕක දැම්ම විතරයි !පූස්;14667164 said:යකෝ මාව පේන්නෙ නැද්ද තොට. DNA මට වෙනස්කම් කරනවා. මූට මාව පේන්නෙ නෑ![]()


එකී විතරක් නෙමෙයි එකී වගේ හෙන set ekak හිටියනේ .
මම බහුබුතයෝ එකේ sunglasses 2 දාල බැලුවම දැක්කනේ උන් යම දුතියෝ කියල![]()
