පෙට‍්‍රල් ඔක්ටේන් 90 ද? 95 ද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙට‍්‍රල් ඔක්ටේන් 90 ද? 95 ද?

    මචංලා ඔක්ටේන් 90 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැට දෙකයිනේ. ඉතින් 95 එකසිය හැත්තෑවයි. ඉතින් රුපියල් 8ක වෙනසක් විතරයි තියෙන්නෙ.ඉතින් 90 ගහන වෙලේ තව අටක් දීලා 95ම ගැහුවනම් හොදට තෙල් වැඩකරයි නේද? ඒ ගෙවන මුදලට සාපේක්ෂව වැඩක් තියෙයිද මචංලා. මේගැන ඔයගොල්ලන් දන්න විස්තර මොනාද?

    මම නම් ඇල්ටො කාර් එකක් තමයි පාවිච්චි කරන්නෙ.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    thel veda karana vidiyanam danne ne
    hebei 95 gehuvama pickup vedi engine ekata hodai
    hebei oya deka kalavam vevi yanakota engine ekata hoda ne
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thel veda karana vidiyanam danne ne
    hebei 95 gehuvama pickup vedi engine ekata hodai
    hebei oya deka kalavam vevi yanakota engine ekata hoda ne

    ඔය දෙක කවලම් වෙන ප්‍රශ්නෙ මම ගැරේජ් එකක බාස් කෙනෙකුගෙන් ඇහුව. මිනිහනම් කිවුවෙ අවුලක් නෑ කියලා.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගේ පල්සර් 135 ට මම 95 ගැහැවුවා. එතකොට බයික් එක ටිකක් අද්දනවා වැඩියි. අනිත් එක 90 ට වඩා පිරිසිදු කරලා තියෙනවා එන්ජිමට හොදයි කියලා සෙඩ් එකේ උන් කියනවා.
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    mehemai machan mama ahala thiyena widihata electronic ignition thiyena engins walata 90 95 kiyala wenasak naa.Mama nam 90 gahanne mokada 95 hama thanama naa oya deka mix karalath wadak naane.BMW,benz wage nam oka gahuwoth honai nathnam engine eka knock wenawa kiyala ahala thiyenawa.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මටත් ඔය ගැන දැනගන්න ඕන .මාත් අහල තියෙන්නේ ගහනවානම් එකක් ගහන්න කියල. sure නැ .හරියටම දැනගන්න ඕන
    nervy-guy.gif

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ පල්සර් 135 ට මම 95 ගැහැවුවා. එතකොට බයික් එක ටිකක් අද්දනවා වැඩියි. අනිත් එක 90 ට වඩා පිරිසිදු කරලා තියෙනවා එන්ජිමට හොදයි කියලා සෙඩ් එකේ උන් කියනවා.

    Wisthara kiwwata Thank You..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mehemai machan mama ahala thiyena widihata electronic ignition thiyena engins walata 90 95 kiyala wenasak naa.Mama nam 90 gahanne mokada 95 hama thanama naa oya deka mix karalath wadak naane.BMW,benz wage nam oka gahuwoth honai nathnam engine eka knock wenawa kiyala ahala thiyenawa.

    Wisthara kiwwata Thank You..
     
    manu.graphics

    Member
    Jan 29, 2009
    166
    0
    0
    ......Hear....
    95 gahana 1 engine 1 ta godak hoday..mama mage bike1 gaththa dawase idalama gahanne 95 Octane.aniwaryen eken engine eke pickup 1 wadiwenawa..petrol consumption 1 godak hoda wenawa. mis karanne na..piston walata hoday.95 gahanawanan plug clean karalama gahanna..habay 90 & 95 mix karalanan gahala wadak na..
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    90 & 95 mix unata awlak naha.. baya natuwa mix karapan..
    habai putho petrol & diesel nan mix karanna epa :P
     
    Last edited: