තාම හරියට ඇස් වත් ඇරුන නැති ලේන පැටියෙක් ඉන්නවා. මුගෙ අම්ම මැරිලා !
කවුද කැමති හදාගන්න ? කළුතර අවට කෙනෙක්ට නම් ගෙනත් දෙන්න පුළුවං
මූට කන්න දෙන්න ඕනෙ හැටි කවුද දන්නෙ ? පාන්කඩ කෑල්ලක් කිරි වලින් පොඟවලා දුන්නා දැනට නම් බිව්වෙ නෑ
PS : - මේ මඟුල මොන වෙලේද කියන්න බැරි නිසා මගේ facebook pro එකට message එකක් දාන්න :
https://www.facebook.com/Zeusc4
එක්කො email එකක් දාන්න.
[email protected]

Last edited:

Anchor da dunne? ewa nan bona ekak nee.

කළුතරෙන් ජබුක්...... 