Len patiyek va beraganna help !!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තාම හරියට ඇස් වත් ඇරුන නැති ලේන පැටියෙක් ඉන්නවා. මුගෙ අම්ම මැරිලා !
    කවුද කැමති හදාගන්න ? කළුතර අවට කෙනෙක්ට නම් ගෙනත් දෙන්න පුළුවං

    මූට කන්න දෙන්න ඕනෙ හැටි කවුද දන්නෙ ? පාන්කඩ කෑල්ලක් කිරි වලින් පොඟවලා දුන්නා දැනට නම් බිව්වෙ නෑ

    PS : - මේ ඟුමොවෙලේකියන්බැරි නිසා ගේ facebook pro එට message එකක් දාන්න :
    https://www.facebook.com/Zeusc4

    එක්කො email එකක් දාන්න.
    [email protected]
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඔ සියුස් නේ...ඒ කියන්නේ දෙවි කෙනෙක්
    zeus කලේ ගෑනූ පස්සෙ පන්නන එකයි අකුනු ගහන එකයි විතර‍යිනෙ. ලේන්නු හදන්න දන්නෙ නැ :P
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    chootima ekek nan hadanna amarui machan.. :( Anchor da dunne? ewa nan bona ekak nee.:no:
    nikan Elakiri tikak dila balanna..ape hitapu eka nan biuwa.

    koheda uu inne..len kuduwa thiyenawada??
    nathnan podi pettiyaka daala eka athulata pulun wage deyak daala uuuwa athulen thiyanna..heat eka denna one nisa (ammage unusuma wage)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    chootima ekek nan hadanna amarui machan.. :( Anchor da dunne? ewa nan bona ekak nee.:no:
    nikan Elakiri tikak dila balanna..ape hitapu eka nan biuwa.

    koheda uu inne..len kuduwa thiyenawada??
    nathnan podi pettiyaka daala eka athulata pulun wage deyak daala uuuwa athulen thiyanna..heat eka denna one nisa (ammage unusuma wage)

    ලග පාත ඉන්න පූසන්ගෙන් පරිස්සම් කර ගනින්..........:D

    ඔව් බං පිටිකිරි දුන්නෙ. එළකිරි නෑ :/
    ඔව් පෙට්ටියක රෙදි වලින් පොරවල ඉන්නෙ.

    අපේ ගෙදර පූසො නෑ.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන් මටත් ඔය සීන් එකම උනා, අපේ පූසා නිසා.
    කූඩුවේ ඇස් ඇරපු නැති ලේනු දෙන්නෙක් හිටියා, මහා ලේනිව මරලා.
    මචන් පීරිසියකට යාන්තම් උනු වතුරෙන් හදපු පිටි කිරි ටිකක් පාන් තිරයකින් පොගව පොගව උන්ගේ කට ලග තියපන්, කිරි වැඩිය උනුවට හා උකුවට හදන්න එපා.
    ඒ වගේම උන්ට ඕනෑවට වඩා කිරි පොවන්න එපා, උන් කෑගැසුවොත් විතරක් කිරි පොවන්න.
    හැබැයි උන් ඇස් ඇරියම ආය යන්නේ නම් නෑ මචන්. :)

    විශේශයෙන් පූසන්ගෙන් පරිස්සම් කර ගනින්.
     
    සාමාන්‍යෙන් කොච්චර කල් යනවද මචං ඇස් අරින්න ?
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    ඔව් බං පිටිකිරි දුන්නෙ. එළකිරි නෑ :/
    ඔව් පෙට්ටියක රෙදි වලින් පොරවල ඉන්නෙ.

    ithin Town ekata gihin aran warenko..nathnam GT ayya gen ahala balapan.:D
    eth nath nam daily,kothmale wage ekak wath dila balapan..
    kiri powanna nan ara video eke thiyena baande hodai.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්, මමත් ඔහොම එකෙක්ව හැදුවා.... වයිෆ්ලගේ ගෙදර පොලොන්නරුවෙන් අරන් ආවේ..... ඒත් මහ ලේනිව, බල්ලෙක් කාලා මරලා..... :( අන්තිමට මම අරන් ආවා..... :yes: රෙදි පාන්කඩේකින් තමා කිරි පොවන්න ඕනා..... මම ගෙදර ගෙනල්ලා, ඈති කරා.... හරි හුරතලේ.... :love:

    මම ලොකු කූඩුවකුත් හැදුවා..... ඌ හොද ආතල් එකේ හිටියා.... වැඩ කෝටියයි.... සොසේජස් කන්න තමා ආසම....... :P ඒත් දවසක්, කූඩුවේ දොර මම පොඩි කෝටු කෑල්ලකින් හිර කරලා තිබ්බේ..... මූ ඒකෙන් එලියට ගිහින්, අපේ බල්ලන්ට අහු වෙලා මරලා දාලා...... :(

    මචන්, අපේ ගේ ඈතුලේ, කවුලුවක ලේන් කූඩුවක් තියෙනවා..... පැටියෙකුත් ඉන්නවා.... දවසක් ඒකා ගේ ඈතුලට වැටිලා, අපි ආයේ කූඩුවෙන් තිබ්බා.... තවම ඉන්නවා..... උඹට ගෙනත් දෙන්න පුලුවන් නම්, මම ඕකාවත්, ඒකෙන්ම තියන්නම්..... ඒ ලේන් අම්මා, ඔය පැටියා ගැනත් බලන්නේ නැතෑ...... :yes: