Len patiyek va beraganna help !!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන්, මමත් ඔහොම එකෙක්ව හැදුවා.... වයිෆ්ලගේ ගෙදර පොලොන්නරුවෙන් අරන් ආවේ..... ඒත් මහ ලේනිව, බල්ලෙක් කාලා මරලා..... :( අන්තිමට මම අරන් ආවා..... :yes: රෙදි පාන්කඩේකින් තමා කිරි පොවන්න ඕනා..... මම ගෙදර ගෙනල්ලා, ඈති කරා.... හරි හුරතලේ.... :love:

    මම ලොකු කූඩුවකුත් හැදුවා..... ඌ හොද ආතල් එකේ හිටියා.... වැඩ කෝටියයි.... සොසේජස් කන්න තමා ආසම....... :P ඒත් දවසක්, කූඩුවේ දොර මම පොඩි කෝටු කෑල්ලකින් හිර කරලා තිබ්බේ..... මූ ඒකෙන් එලියට ගිහින්, අපේ බල්ලන්ට අහු වෙලා මරලා දාලා...... :(

    මචන්, අපේ ගේ ඈතුලේ, කවුලුවක ලේන් කූඩුවක් තියෙනවා..... පැටියෙකුත් ඉන්නවා.... දවසක් ඒකා ගේ ඈතුලට වැටිලා, අපි ආයේ කූඩුවෙන් තිබ්බා.... තවම ඉන්නවා..... උඹට ගෙනත් දෙන්න පුලුවන් නම්, මම ඕකාවත්, ඒකෙන්ම තියන්නම්..... ඒ ලේන් අම්මා, ඔය පැටියා ගැනත් බලන්නේ නැතෑ...... :yes:

    මිනිස්සු වැඩිපුර ඒ පැටියව අල්ලල තියෙනවනං ලේන් අම්ම පැටියව ගන්නෙ නෑ ලු. එහෙව් එකේ වෙන අම්ම කෙනෙක් කොහෙ ගන්නද බං. මං යාළුවො දෙතුන් දෙනෙක් හොයාගත්තා. මූව හදාගන්න කැමති. බලමුකො මොකෝ වෙන්නෙ කියලා :D
    වෙලාවක් තිබ්බනං මං මූව හදනවා.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තාම හරියට ඇස් වත් ඇරුන නැති ලේන පැටියෙක් ඉන්නවා. මුගෙ අම්ම මැරිලා !
    කවුද කැමති හදාගන්න ? කළුතර අවට කෙනෙක්ට නම් ගෙනත් දෙන්න පුළුවං

    මූට කන්න දෙන්න ඕනෙ හැටි කවුද දන්නෙ ? පාන්කඩ කෑල්ලක් කිරි වලින් පොඟවලා දුන්නා දැනට නම් බිව්වෙ නෑ

    PS : - මේ ඟුමොවෙලේකියන්බැරි නිසා ගේ facebook pro එට message එකක් දාන්න :
    https://www.facebook.com/Zeusc4

    එක්කො email එකක් දාන්න.
    [email protected]

    yako uba maga friend kanak na ban fb eka :confused::confused:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ithin Town ekata gihin aran warenko..nathnam GT ayya gen ahala balapan.:D
    eth nath nam daily,kothmale wage ekak wath dila balapan..
    kiri powanna nan ara video eke thiyena baande hodai.:yes:

    සිරින්ජ් එකක් නේද ?
    ඉස්සර අර බෙහෙත් කුප්පු වල තිබ්බ dropper කියල ගැජට් එකක්. දැන් ඒව හොයාගන්න නෑ.

    true :yes: kohewath yanna denne naaa..passenma enawa.:D sakkuwe unath daagena yanna puluwan.sadde nethuwa baba wage innawa.

    ලේන්නු කොහොමත් හරි ඉක්මනට හීලෑවෙන ජාතියක්

    yako uba maga friend kanak na ban fb eka :confused::confused:

    වෙන්නැති. මං එන හැම req එකක්ම accept කරනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු වැඩිපුර ඒ පැටියව අල්ලල තියෙනවනං ලේන් අම්ම පැටියව ගන්නෙ නෑ ලු. එහෙව් එකේ වෙන අම්ම කෙනෙක් කොහෙ ගන්නද බං. මං යාළුවො දෙතුන් දෙනෙක් හොයාගත්තා. මූව හදාගන්න කැමති. බලමුකො මොකෝ වෙන්නෙ කියලා :D
    වෙලාවක් තිබ්බනං මං මූව හදනවා.

    :oo: එහෙමත් එකක්ද.....?? බල්ලෝ පූසෝ නැති ගෙදරකට දීපන් හදා ගන්න දෙනවා නම්...... ඕනා නම් මම හදපු, කූඩුව තියෙනවා..... දෙන්නම්...... :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :oo: එහෙමත් එකක්ද.....?? බල්ලෝ පූසෝ නැති ගෙදරකට දීපන් හදා ගන්න දෙනවා නම්...... ඕනා නම් මම හදපු, කූඩුව තියෙනවා..... දෙන්නම්...... :yes:

    මොනව හරි අටවගන්න බැරි වෙන එකක් නෑ මචං. මං බලන්නෙ කොහොම හරි කාටහරි මේක පංගාත්තු කරල දාන්න :)

    තෑන්ක්ස් හොඳේ. මොනව හරි ඕනෙ උනොත් මං call එකක් දෙඤ්ඤං උඹට :D
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv

    ah..kiyanna amathaka una ..tikak loku wenakan athin allanna yanna epa.eka uta echchara hoda naa lu..:yes::yes:
     
    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    :oo: එහෙමත් එකක්ද.....?? බල්ලෝ පූසෝ නැති ගෙදරකට දීපන් හදා ගන්න දෙනවා නම්...... ඕනා නම් මම හදපු, කූඩුව තියෙනවා..... දෙන්නම්...... :yes:

    dan ithin Uganda we palayanko len patiyawath aran :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනව හරි අටවගන්න බැරි වෙන එකක් නෑ මචං. මං බලන්නෙ කොහොම හරි කාටහරි මේක පංගාත්තු කරල දාන්න :)

    තෑන්ක්ස් හොඳේ. මොනව හරි ඕනෙ උනොත් මං call එකක් දෙඤ්ඤං උඹට :D

    :D එල ..... ඕනා නම් කියපන්.... මම හදපු කූඩුව දෙන්නම්... මටත් ඒක වැඩක් නෑ.... ආයේ නම් ලේන්නු හදන්නේ නෑ කියලා හිතා ගත්තා..... අපේ බල්ලො ටික නිසා...... අනික, ඔය හුරතලේට අහු උනහම, ඉවරයක් නෑ..... ඈග පුරාම දගලනවා..... ගේ වටේම දුවනවා.... අදුම් රැක් අස්සේ සද්ද නැතුව නිදාගෙන ඉන්නවා...... එක විකාරයයි...... :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ah..kiyanna amathaka una ..tikak loku wenakan athin allanna yanna epa.eka uta echchara hoda naa lu..:yes::yes:
    :yes:
    dan ithin Uganda we palayanko len patiyawath aran :baffled:

    :lol:

    :D එල ..... ඕනා නම් කියපන්.... මම හදපු කූඩුව දෙන්නම්... මටත් ඒක වැඩක් නෑ.... ආයේ නම් ලේන්නු හදන්නේ නෑ කියලා හිතා ගත්තා..... අපේ බල්ලො ටික නිසා...... අනික, ඔය හුරතලේට අහු උනහම, ඉවරයක් නෑ..... ඈග පුරාම දගලනවා..... ගේ වටේම දුවනවා.... අදුම් රැක් අස්සේ සද්ද නැතුව නිදාගෙන ඉන්නවා...... එක විකාරයයි...... :yes:

    දැනටම මළ වාතයක් වෙලා ඉන්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:

    :lol:

    දැනටම මළ වාතයක් වෙලා ඉන්නෙ

    :D වෙලාවක් නෑ සමග අපේ බල්ලෝ ටික නිසා නෙවේ නම්, මේ ලගදි අර බිමට වැටිලා හිටපු එකා හරි හදනවා මම..... :yes: පුලුවන් නම් හදා ගනින්.... පාළුවක් නෑ.... විකාර කෝටියයි .... :love:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    paahara balla :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    He is a cool guy machan. vadiya ganan gannepa. pora talk dunnata hoda eka :D

    :D වෙලාවක් නෑ සමග අපේ බල්ලෝ ටික නිසා නෙවේ නම්, මේ ලගදි අර බිමට වැටිලා හිටපු එකා හරි හදනවා මම..... :yes: පුලුවන් නම් හදා ගනින්.... පාළුවක් නෑ.... විකාර කෝටියයි .... :love:

    වෙලාවකුත් නෑ නෙ බං :(