රස්තියාදුකාරයාගේ ආදරේ
රස්තියාදුකාරයෙක් කියන්නේ සමාජයේ බොහෝවිට ගැරහිමකට පත්වෙන චරිතයක් අඩුමගානේ කෙල්ලෙක් වත් රස්තියාදුකාරයෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ නොවැ මේ වගේ රස්තියාදුකාරයෙක් ගැන ටික කාලයකට කලින් අපේ දක්ෂ නලූවෙක් වන රොෂාන් රවින්ද්‍ර හැදුවා ටෙලියක් මිනිහම තමයි ප‍්‍රධාන චරිතය කලේ එකේ මේ රස්තියාදුකාරයාගේ ආදරයට පාටක් දුන්නා ඒ කළු පාට
කළු ආදරේ ටෙලියේ තේමා ගීතය වුනා
මේ ආදරේට කළු පාට ගැවේ සංගීතයෙන් නදීක ගුරුගේ කළු පාට හඬ රනිල් ජයකොඩි සහය ගායනයෙන් බිමල් ජයකොඩිත් එකතු වෙනවා කළු පාට ආදරය ගැන ලියුවේ කවුද දන්නවද ලක්මිණි අමරදේව
සිංදුව අහලා මේ ගැනත් අදහසක් කියන්න රස්තියාදුකාරයෙක් බිහිවෙන්නේ ඇයි ? එතකොට ඔහුගේ ආදරය විතරක් නෙමේ ජිවිතයම කළු පාට වෙනවා එතකොට වැරදි රස්තියාදුකාරයා බිහිකරන සමාජයද ? රස්තියාදුකාරයද ?

Last edited: