Can You See GOD?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Real argument is this ...
    Has anybody seen god...no
    Has anybody seen the brain...yes...
    I have seen it in the TV.
    My mother is a doctor she has shown me some pictures.
    My uncle had a surgery in the brain...etc
    So we are confident that the brain is real
    But for The God
    No one seen...only fools believe in
     
    අර ත්‍රෙඩ් එකට කෝ උත්තර...
    මැරෙන්න ඔනේ නැහැ මනුස්සයෝ මොළ දකින්න....ඇයි අනිත් එවුන්ගේ මොල දකින්න පනිපිටින් ඉන්න අයට බැරිද...නිකං ගොන් තර්ක දාන්න එපා බං.තර්ක කිරීමේ හැකියාව තිබ්බට ඒක හරි දේට පාවිච්චි කරන්න...biologics :yes:

    අර ත්‍රෙඩ් එක බලන්න ඕනේ අතන. මේ ත්‍රෙඩ් එක මෙතන. තේරෙනවනේ? :lol:

    පණ පිටින් ඉන්න අයගේ මොළ visualise කරන ඔබේ "පුරාණ" ක්‍රමය ගැන අපට කියල දෙන්න..:D
     
    Real argument is this ...
    Has anybody seen god...no
    Has anybody seen the brain...yes...
    I have seen it in the TV.
    My mother is a doctor she has shown me some pictures.
    My uncle had a surgery in the brain...etc
    So we are confident that the brain is real
    But for The God
    No one seen...only fools believe in
    You have seen the brains of dead people. Problem is whether you have a brain? how can we make sure? That is according to your usual argument of "not believing because you don't see". But you assume that you have a brain, because others had it and you're alive. This is according to the original argument of this thread that "you can believe even you don't see". Understood?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    You have seen the brains of dead people. Problem is whether you have a brain? how can we make sure? That is according to your usual argument of "not believing because you don't see". But you assume that you have a brain, because others had it and you're alive. This is according to the original argument of this thread that "you can believe even you don't see". Understood?

    We can believe even when it is not visible but should have good enough facts to prove.But if you believe in things which are only said in a old fairy tail book, I'm afraid you are categorised as a kid or a fool.
     
    Last edited:
    We can believe even when it is not visible but should have good enough facts to prove.But if you believe in things which are only said in a old fairy tail book, I'm afraid you are categorised as a fool.
    Your seeing of other dead peoples' brains is a "fact" to prove that they had brains. It doesn't "prove" that you have a brain. You assume that you have a brain through "experience" that without a brain you cannot be alive. Argument is that you believe it even without seeing it. It's like this,

    Do you have a brain? Yes.
    Do you see it? No.
    Do you believe it without seeing it? Yes.
    Why? <you give your reasons..>

    You believe it due to acceptable reasons even without seeing it. You believe that atoms, electrons, neutrons, protons exist even no one has seen them. Acceptability and understanding of reasons might differ among people. It's usual to label someone a "fool" when you don't understand..:D

    But the argument is very clear. You believe even without seeing. Understood now?
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මැරුණට පස්සේ මොලේ දැකල ඇති පලේ මොකද්ද? ඔබත් මැරුණම ඔක්කොම ඔබට පෙනේවි. පන පිටින් ඉන්නකොට මොලේ තියෙනවද කියල දැනගන්න. ඒකට මොලේ ස්කෑන් එකක් කරගන්න. විද්‍යාව ඔහොම දියුණු වෙන්න කලින් මොළ පෙනුනද? නෑ. පන පිටින් ඉන්නව නම් මොලේ ඇතියි කියන තර්කයයි. එලෙසම මේ විශ්වය ක්‍රියාත්මක වෙන්න ඒ පසුපස බලවේගයක් අවශ්‍ය බව තර්කයක්. ඉබේ වෙනවා කියන එක හිත හදාගන්න කියන එකක්. Junkyard එකකින් BMW කාර් එකක් evolve වෙන්න කොච්චර කල් විතර ඕනෙද? Random events නිසා එක් ප්‍රෝටීන් අනුවක් හැදෙන්න අවශ්‍ය කාලය මේ විශ්වයේ estimated වයසටත් වඩා වැඩි බව දන්නවද?

    ප්‍රශ්නයක් නෑ ඔහොම ඉන්න. මොලේ ස්කෑන් කරලා පේන තත්වයට විද්‍යාව දියුණු වුනා වගේ දෙවියන්ව detect කරන තත්වයට විද්‍යාව දියුණු වෙනකන් ඉන්න.:cool:

    උඹට මොලේ පිළිකාවක් හැදුනොත් ඔපරේෂන් කරන්න දෙන්න එපා! මැරෙනකන් හිටපන්, මොලේ තියෙනවද කියල දන්නේ නැහැනේ..:rofl:
    මම කිව්වේ උපමාව වැරදි, දෙවියෝ ඉන්නවද කියල කවුරුවත් දැකල නැහැ, අපි විශ්වාස කරනවා විතරයි.
    :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අර ත්‍රෙඩ් එක බලන්න ඕනේ අතන. මේ ත්‍රෙඩ් එක මෙතන. තේරෙනවනේ? :lol:

    පණ පිටින් ඉන්න අයගේ මොළ visualise කරන ඔබේ "පුරාණ" ක්‍රමය ගැන අපට කියල දෙන්න..:D

    තේරෙන්නේ නැද්ද...නැත්තං තේරුම් ගන්න මොළයක් නැද්ද...
    කෙනෙක්‍ට මොළයක් තියෙනවද නැද්ද කියලා දකින්න..ඒ කෙනා ජීවත්ව ඉන්නම ඔනේද මනුස්සයෝ....ඇයි මැරිච්ච කෙනක්ගේ හිස්කබල විවෘත කරාම මොළයක් දැක්කහම ඒක මැරුණට පස්සේ කවුරු හරි ගෙනත් දාපු එකක් කියලා තර්ක කරනවද....
    උදාහරණයක් විදියට මට ඔනේ මනිහෙක්ගේ ඔලුව ඇතුලේ මොළයක් කියලා එකක් තියෙනවද කියලා බලන්න..මම කරන්නේ කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ඔලුව පලාගන්න එක නෙවෙයි...මම කරන්නේ මිය ගිය කෙනෙක්ගේ ඔලුව විවෘත කරලා බලන එක...

    :rofl::rofl:
    ඒත ඔබට ඔනේ නම් මෙහෙම හිතන්න පුලුවන්...
    මෙයාගේ හිස් කබල ඇතුලේ මොළයක් කියලා එකක් තිබ්බට මට එහෙම එකක් නැතිද දන්නේ නැහැ...කාටද කියන්න පුලුවන් ඔව්ව
    තියල...​

    okata anal muslim kiyanne mole ethana thiyena nisalu:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    482153_555645504455605_54539779_n.png

    Can You See GOD?
    yeh i can see him :D