ඉස්ලාම්.ප්‍රශ්න.8.මඩ වලේ ඉර!
. ඔබලාට සත්‍යය අවබෝධ වෙයි කියල එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. ඔය සුමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනවා කියල හිත හදාගන්න.. http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186
. නැතිනම්, කඳු/ගස් නැගලා මුළු ලෝකෙම බලන්න පුළුවන් කියල හිත හදාගන්න... http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151 
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.
ඔබ කියනවා "කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි."
කොහෙද එහෙම තියෙන්නේ? ඒ මනුෂ්‍යයා දැක්ක දේ එතන විස්තර කරන්නේ. තැන් දෙකේම "he found" කියල පැහැදිලිව තියෙනවා. ඒ කාලවල් වල ගමන් යාමේදී දිශාව ගැන අදහසක් ගත්තේ ඉර වැනි දේවල දිශාව මගින්. ඔහු ඉර follow කරමින් ගොස් දැක්ක දේ ගැනයි පැහැදිලිව කියන්නේ. (ඔය ඉර බහින සීන් එක චිත ශිල්පියෝ චිත්‍ර වලින් ඇඳලා පෙන්වන ඒවා ඕන තරම් තියෙන්නේ). ඉර ගමන් කරන මාර්ගයක් ගැන එතන කියල නෑ. ඉර ගමන් කරන්නේ කක්ෂ වල බව කුරාණයෙන්ම ඔබම පසුව දමා තිබෙනවා.
ඔතන "reached" යනු අරාබියෙන් "බලග" සහ "setting of the sun" යනු අරාබියෙන් "මග්රිබ්" වේ. මග්රිබ් යනු ඉර බහින දිශාව (බටහිර/West) සහ ඉර බහින වෙලාව (sunset) යන අර්ථ දෙකම දේ. මේ වාක්‍යයේදී ඉර බහින තැනක් (place of setting of sun) ගැන කියන එකක් නෑ. ඒ අනුව මෙතන අරාබියෙන් "බලග" යනු ස්ථානයක් සමග සම්බන්ධ නොවේ (ස්ථානයක් ගැන කියා නැති නිසා). "බලග" "මග්රිබ්" යනු ඔහු sunset වෙලාව reach කරපු බවයි එතන කියන්නේ. Rising of sun ගැනත් එසේමයි. ස්ථානය නොව වෙලාවයි.
{{එම වචනය එලෙස වෙලාව/කාලය වෙනුවෙන් යොදන තැන කුරානයේ ගොඩක් තියෙනවා. උදා:
"When Joseph attained (balagha) His full manhood, We gave him power and knowledge: thus do We reward those who do right. (12:22)"
"But when the children among you come (balagha) of age, let them (also) ask for permission, as do those senior to them (in age): Thus does God make clear His Signs to you: for God is full of knowledge and wisdom. (24:59)"
"When he reached (balagha) full age, and was firmly established (in life), We bestowed on him wisdom and knowledge: for thus do We reward those who do good. (28:14)"}}
මෙහි (18:86) දී "he found" යන්නට අරාබියෙන් ඇත්තේ "වජද" යන්නයි. එයට ඇති තේරුම් අතරෙන් "ඔහු දැක්කා/ඔහුට ඒත්තු ගියා" යන්න පැහැදිලි තේරුමක්. වාක්‍යයෙන් පැහැදිලිව කියන්නෙත් එම මිනිසා දැක්ක දේ විස්තර කිරීමයි. ඉරේ ගමන් මාර්ගයක් ගැන කොහොමත් එතන කියන්නේ නෑ. අනික, ඔබ කියන විදිහට ඉර ඒ බටහිරේ මඩවලට රෑට බැස්සනම්, ඊළඟ දවසේ උදේට නැගෙනහිර මඩ වලට ඉර යන්නේ කෝච්චියෙන්ද? ඔබට අනුව එහෙනම් ඊළඟ දවසේ ඉර පායන්න ඕනේ බටහිරින්, එවිට බහින්නේ නැගෙනහිරින්... ඔහොම මාරු වෙවී යන්න වේවි... ඔබ ගෙනාවේ මෝඩ තර්කයක් බං.. ඔය ඔබේ මඩ වලේ බහින කතාව ඔබ හිතේ මවාගත්ත එකක්!
. කුරානයේ ඔහොම දෙයක් කොහොමත් නෑ.
ලෝකය "රොටියක්" වගේ පැතලියි කියන ඔබලාගේ බොරු චෝදනාව ගැන මම කලින්ම වෙන තැනක කිව්වා.
ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්! - http://www.elakiri.com/forum/showthread.php?t=1540268
{{මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.}} ...එතැන කියවන්න.
ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!!

ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682292&postcount=192
එළකිරියේ කොස්මොලොජි ගැන කතා කරන එක ගැන කට්ටිය බය වෙලා වගේ..මේ දවස් වල එළකිරියේ රිලිජස් ෆෝරම් එක පැත්තේ ලොකු රැල්ලක් යනවා මුස්ලිම් කොස්මොලොජි ගැන උජාරුවෙන් කතා කරන. කුරානය කියන්නේ කාව්‍යමය භාෂාවකින් ලියපු ග්රන්ථයක්. කවියකට අර්ථ නිරුපනය කිරීම එක එක්කෙනා එක එක විදිහට සිදුකරනවා. අපේ එළකිරියේ මුස්ලිම් කට්ටියත් කරන්නේ එයාලට හිතෙන හිතෙන විදිහට කුරානයේ කවි කෑලි වලින් කොස්මොලොජි අර්ථ මතුකරලා පෙන්වන එකයි. මේ එයාලට නොපෙනෙන කුරානයේ තියන මුස්ලිම් කොස්මොලොජි බොරු
.
. ඔබලාට සත්‍යය අවබෝධ වෙයි කියල එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. ඔය සුමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනවා කියල හිත හදාගන්න.. http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186
. නැතිනම්, කඳු/ගස් නැගලා මුළු ලෝකෙම බලන්න පුළුවන් කියල හිත හදාගන්න... http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151 
018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්![/SIZE]
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.
ඔබ කියනවා "කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි."
කොහෙද එහෙම තියෙන්නේ? ඒ මනුෂ්‍යයා දැක්ක දේ එතන විස්තර කරන්නේ. තැන් දෙකේම "he found" කියල පැහැදිලිව තියෙනවා. ඒ කාලවල් වල ගමන් යාමේදී දිශාව ගැන අදහසක් ගත්තේ ඉර වැනි දේවල දිශාව මගින්. ඔහු ඉර follow කරමින් ගොස් දැක්ක දේ ගැනයි පැහැදිලිව කියන්නේ. (ඔය ඉර බහින සීන් එක චිත ශිල්පියෝ චිත්‍ර වලින් ඇඳලා පෙන්වන ඒවා ඕන තරම් තියෙන්නේ). ඉර ගමන් කරන මාර්ගයක් ගැන එතන කියල නෑ. ඉර ගමන් කරන්නේ කක්ෂ වල බව කුරාණයෙන්ම ඔබම පසුව දමා තිබෙනවා.
ඔතන "reached" යනු අරාබියෙන් "බලග" සහ "setting of the sun" යනු අරාබියෙන් "මග්රිබ්" වේ. මග්රිබ් යනු ඉර බහින දිශාව (බටහිර/West) සහ ඉර බහින වෙලාව (sunset) යන අර්ථ දෙකම දේ. මේ වාක්‍යයේදී ඉර බහින තැනක් (place of setting of sun) ගැන කියන එකක් නෑ. ඒ අනුව මෙතන අරාබියෙන් "බලග" යනු ස්ථානයක් සමග සම්බන්ධ නොවේ (ස්ථානයක් ගැන කියා නැති නිසා). "බලග" "මග්රිබ්" යනු ඔහු sunset වෙලාව reach කරපු බවයි එතන කියන්නේ. Rising of sun ගැනත් එසේමයි. ස්ථානය නොව වෙලාවයි.
{{එම වචනය එලෙස වෙලාව/කාලය වෙනුවෙන් යොදන තැන කුරානයේ ගොඩක් තියෙනවා. උදා:
"When Joseph attained (balagha) His full manhood, We gave him power and knowledge: thus do We reward those who do right. (12:22)"
"But when the children among you come (balagha) of age, let them (also) ask for permission, as do those senior to them (in age): Thus does God make clear His Signs to you: for God is full of knowledge and wisdom. (24:59)"
"When he reached (balagha) full age, and was firmly established (in life), We bestowed on him wisdom and knowledge: for thus do We reward those who do good. (28:14)"}}
මෙහි (18:86) දී "he found" යන්නට අරාබියෙන් ඇත්තේ "වජද" යන්නයි. එයට ඇති තේරුම් අතරෙන් "ඔහු දැක්කා/ඔහුට ඒත්තු ගියා" යන්න පැහැදිලි තේරුමක්. වාක්‍යයෙන් පැහැදිලිව කියන්නෙත් එම මිනිසා දැක්ක දේ විස්තර කිරීමයි. ඉරේ ගමන් මාර්ගයක් ගැන කොහොමත් එතන කියන්නේ නෑ. අනික, ඔබ කියන විදිහට ඉර ඒ බටහිරේ මඩවලට රෑට බැස්සනම්, ඊළඟ දවසේ උදේට නැගෙනහිර මඩ වලට ඉර යන්නේ කෝච්චියෙන්ද? ඔබට අනුව එහෙනම් ඊළඟ දවසේ ඉර පායන්න ඕනේ බටහිරින්, එවිට බහින්නේ නැගෙනහිරින්... ඔහොම මාරු වෙවී යන්න වේවි... ඔබ ගෙනාවේ මෝඩ තර්කයක් බං.. ඔය ඔබේ මඩ වලේ බහින කතාව ඔබ හිතේ මවාගත්ත එකක්!
. කුරානයේ ඔහොම දෙයක් කොහොමත් නෑ.ලෝකය "රොටියක්" වගේ පැතලියි කියන ඔබලාගේ බොරු චෝදනාව ගැන මම කලින්ම වෙන තැනක කිව්වා.
ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්! - http://www.elakiri.com/forum/showthread.php?t=1540268
{{මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.}} ...එතැන කියවන්න.
ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!!

ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682292&postcount=192
. කුරානය කියන්නේ කාව්‍යමය භාෂාවකින් ලියපු ග්රන්ථයක්. කවියකට අර්ථ නිරුපනය කිරීම එක එක්කෙනා එක එක විදිහට සිදුකරනවා. අපේ එළකිරියේ මුස්ලිම් කට්ටියත් කරන්නේ එයාලට හිතෙන හිතෙන විදිහට කුරානයේ කවි කෑලි වලින් කොස්මොලොජි අර්ථ මතුකරලා පෙන්වන එකයි. මේ එයාලට නොපෙනෙන කුරානයේ තියන මුස්ලිම් කොස්මොලොජි බොරු
.