ඉස්ලාම්.ප්‍රශ්න.8.මඩ වලේ ඉර!

ඉස්ලාම්.ප්‍රශ්න.8.මඩ වලේ ඉර!

මේ දවස් වල එළකිරියේ රිලිජස් ෆෝරම් එක පැත්තේ ලොකු රැල්ලක් යනවා මුස්ලිම් කොස්මොලොජි ගැන උජාරුවෙන් කතා කරන:rofl:. කුරානය කියන්නේ කාව්‍යමය භාෂාවකින් ලියපු ග්‍රන්ථයක්. කවියකට අර්ථ නිරුපනය කිරීම එක එක්කෙනා එක එක විදිහට සිදුකරනවා. අපේ එළකිරියේ මුස්ලිම් කට්ටියත් කරන්නේ එයාලට හිතෙන හිතෙන විදිහට කුරානයේ කවි කෑලි වලින් කොස්මොලොජි අර්ථ මතුකරලා පෙන්වන එකයි. මේ එයාලට නොපෙනෙන කුරානයේ තියන මුස්ලිම් කොස්මොලොජි බොරු :P.
එළකිරියේ කොස්මොලොජි ගැන කතා කරන එක ගැන කට්ටිය බය වෙලා වගේ.. :lol:. ඔබලාට සත්‍යය අවබෝධ වෙයි කියල එහෙම බය වෙන්න අවශ්‍ය නෑ. ඔය සුමේරු පර්වතය වටේ ඉරයි හඳයි කැරකෙනවා කියල හිත හදාගන්න.. http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186 :lol:. නැතිනම්, කඳු/ගස් නැගලා මුළු ලෝකෙම බලන්න පුළුවන් කියල හිත හදාගන්න... http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151 :lol:



මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.
018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්![/SIZE]
018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

ඔබ කියනවා "කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි."

කොහෙද එහෙම තියෙන්නේ? ඒ මනුෂ්‍යයා දැක්ක දේ එතන විස්තර කරන්නේ. තැන් දෙකේම "he found" කියල පැහැදිලිව තියෙනවා. ඒ කාලවල් වල ගමන් යාමේදී දිශාව ගැන අදහසක් ගත්තේ ඉර වැනි දේවල දිශාව මගින්. ඔහු ඉර follow කරමින් ගොස් දැක්ක දේ ගැනයි පැහැදිලිව කියන්නේ. (ඔය ඉර බහින සීන් එක චිත ශිල්පියෝ චිත්‍ර වලින් ඇඳලා පෙන්වන ඒවා ඕන තරම් තියෙන්නේ). ඉර ගමන් කරන මාර්ගයක් ගැන එතන කියල නෑ. ඉර ගමන් කරන්නේ කක්ෂ වල බව කුරාණයෙන්ම ඔබම පසුව දමා තිබෙනවා.

ඔතන "reached" යනු අරාබියෙන් "බලග" සහ "setting of the sun" යනු අරාබියෙන් "මග්රිබ්" වේ. මග්රිබ් යනු ඉර බහින දිශාව (බටහිර/West) සහ ඉර බහින වෙලාව (sunset) යන අර්ථ දෙකම දේ. මේ වාක්‍යයේදී ඉර බහින තැනක් (place of setting of sun) ගැන කියන එකක් නෑ. ඒ අනුව මෙතන අරාබියෙන් "බලග" යනු ස්ථානයක් සමග සම්බන්ධ නොවේ (ස්ථානයක් ගැන කියා නැති නිසා). "බලග" "මග්රිබ්" යනු ඔහු sunset වෙලාව reach කරපු බවයි එතන කියන්නේ. Rising of sun ගැනත් එසේමයි. ස්ථානය නොව වෙලාවයි.

{{එම වචනය එලෙස වෙලාව/කාලය වෙනුවෙන් යොදන තැන කුරානයේ ගොඩක් තියෙනවා. උදා:
"When Joseph attained (balagha) His full manhood, We gave him power and knowledge: thus do We reward those who do right.  (12:22)"

"But when the children among you come (balagha) of age, let them (also) ask for permission, as do those senior to them (in age): Thus does God make clear His Signs to you: for God is full of knowledge and wisdom.  (24:59)"

"When he reached (balagha) full age, and was firmly established (in life), We bestowed on him wisdom and knowledge: for thus do We reward those who do good.  (28:14)"}}


මෙහි (18:86) දී "he found" යන්නට අරාබියෙන් ඇත්තේ "වජද" යන්නයි. එයට ඇති තේරුම් අතරෙන් "ඔහු දැක්කා/ඔහුට ඒත්තු ගියා" යන්න පැහැදිලි තේරුමක්. වාක්‍යයෙන් පැහැදිලිව කියන්නෙත් එම මිනිසා දැක්ක දේ විස්තර කිරීමයි. ඉරේ ගමන් මාර්ගයක් ගැන කොහොමත් එතන කියන්නේ නෑ. අනික, ඔබ කියන විදිහට ඉර ඒ බටහිරේ මඩවලට රෑට බැස්සනම්, ඊළඟ දවසේ උදේට නැගෙනහිර මඩ වලට ඉර යන්නේ කෝච්චියෙන්ද? ඔබට අනුව එහෙනම් ඊළඟ දවසේ ඉර පායන්න ඕනේ බටහිරින්, එවිට බහින්නේ නැගෙනහිරින්... ඔහොම මාරු වෙවී යන්න වේවි... ඔබ ගෙනාවේ මෝඩ තර්කයක් බං.. ඔය ඔබේ මඩ වලේ බහින කතාව ඔබ හිතේ මවාගත්ත එකක්! :lol:. කුරානයේ ඔහොම දෙයක් කොහොමත් නෑ.

ලෝකය "රොටියක්" වගේ පැතලියි කියන ඔබලාගේ බොරු චෝදනාව ගැන මම කලින්ම වෙන තැනක කිව්වා.
ඉස්ලාම්.ප්‍රශ්න.7.ලෝකේ රොටියක්! - http://www.elakiri.com/forum/showthread.php?t=1540268

{{මේ පොලවේ හැඩය ගැන කියන ලෙස වාක්‍යයක් ගන්නේ නම් එය 79:30 තමයි. (බිත්තරයක් වගේ දිගු හැඩය)-ඉහත බලන්න. මෙලෙස ගෝලාකාර හැඩයක් ගැන යම් අදහසක් ගත හැකි තවත් වාක්‍ය තියෙනවා. එහෙත් ඒවායේ කෙලින්ම කියලා නෑ.}} ...එතැන කියවන්න.

ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!! :lol::lol:


ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682292&postcount=192
 
ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.
036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).
මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.
ඔබේ ඔය කක්ෂ කතා ගැන කලින් ලින්ක් එකේදිත් (http://www.elakiri.com/forum/showthread.php?t=1540268) කිව්වා. ඔබ අතින් අදහස් දාලා ප්‍රශ්න "මවන්න" හදන බව පේනවා.

{{He has created the heavens and the earth with truth. He makes the night to go in the day and makes the day to go in the night. And He has subjected the sun and the moon. Each running (on a fixed course) for an appointed term. Verily, He is the All-Mighty, the Oft-Forgiving. (39:5) Dr. Mohsin

He created the heavens and the earth in true (proportions): He makes the Night overlap the Day, and the Day overlap the Night: He has subjected the sun and the moon (to His law), each one follows a course for a time appointed. Is not He the Exalted in Power― He Who forgives again and again? (39:5) Yusuf Ali


And the sun runs on its fixed course for a term (appointed). That is the Decree of the All-Mighty, the All-Knowing. (38) And the moon, We have measured for it mansions (to traverse) till it returns like the old dried curved date stalk. (39) It is not for the sun to overtake the moon, nor does the night outstrip the day. They all float, each in an orbit. (36:40) Dr. Mohsin

And the Sun runs his course for a period determined for him: that is the decree of (Him) the Exalted in Might, the All-Knowing. (38) And the Moon― We have measured for it mansions (to traverse) till it returns like the old (and withered) lower part of date-stalk. (39) It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: each (just) swims along in (its own) orbit (according to Law). (36:40)

මෙහි "nor does the night outstrip the day" යනුවෙන් පැතලි පොළවක දවල්/රෑ ගැන විස්තර කිරීම කොහොමත් වැරදියි. මෙලෙස රෑ සහ දවල් එකම වෙලාවක තියෙන අදහසක් යොදන්න හැක්කේ ගෝලාකාර පොළවක් වුනොත් තමයි.

එහි අනික් දේවල් බලන්න. ඉර සහ හඳ සඳහා වෙනම කක්ෂ ඇති බව කියනවා. ඉතිහාසය ගත්තොත්, ඉර ගැන විවිධ මත තිබුනා. ඉර පොලව වටේ යන බව, පස්සේ කිව්වා ඉර නිසොල්මන්, පොලව ඉර වටේ යන බව ආදී ලෙස. මිනිසුන් විසින් දැරූ වැරදි මත සියල්ල අතහැර විද්‍යාත්මකව හරි දේ (එනම්, float, each in an orbit) යන්න අවුරුදු 1400කට කලින් කී ඇති සැටි බලන්න. තවත් කිව්වොත්, Sun runs his course for a period determined for him.. යනුවෙන් කියා ඇත. ඉර අපේ ගැලැක්සියේ වටේ යන්න යම් අවුරුදු මිලියන ගානක් යන බව දැන් අපි දන්නවා (එයට කියන්නේ cosmic year එකක් කියලයි). කලෙක මිනිස්සු හිතුවේ ඉර විශ්වයේ මැද නිසොල්මන් කියාය! මේ ආදී ලෙස විද්‍යාව සමග ගැලපෙන දේවල් ගොඩක් කුරානයේ තියෙනවා. }}

ඔබ කියනවා "හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව".

ඒ ඔබ හිතේ මවාගත්ත විදිහ. හොඳට බැලුවොත් තේරෙයි, ඉර යන්නේ කුමක් වටේද යන්න කුරානය කොතැනකත් පවසා නොමැති බව. එය කක්ෂයක යන බව කියා එතනින් නවත්වයි. එයට හේතුව, මිනිසුන් විසින් වැරදි ලෙස හිතාගෙන හිටි "ලෝකේ වටේ ඉර යනවා" යන්න විශ්වාස කල කාලවල කුරානය විශ්වාස කිරීමට අමතර, අනවශ්‍ය වෙර දැරීමක අවශ්‍යතාවය නැති කිරීමටය. අනික, ඒවාට වෙනම කක්ෂ ඇති බව කියනවා. (float, each in an orbit). එනිසා ඔබේ අංශක 180 කතාව කොහොමත් මෙතනට ගැලපෙන්නේ නෑ.

ඔබ ඒවායේ කියා නැති දේවල් අතින් දාලා මත ගොඩනගන්න හදන බව පේනවා. රැය-දවාල වෙලාවේ වෙනස් වීම මෙතනට විරුද්ධ වෙන්නේ කොහොමද? නිකන් වෙලාව නාස්ති කරන්නේ නැතුව ඉන්න.

ඉහත වාක්‍ය වලින් පෙන්වා තියෙන්නේ ඉර-හඳ , රෑ-දවල් ආදී නියමයන් සියල්ල කිසිම ඝට්ටනයකින් තොරව, ඒවාට අදාල නියමයන් අනුව ක්‍රියා කරන බව පෙන්වීමයි. එයින් දෙන අධ්‍යාත්මික උපදෙස වන්නේ, ඒවාටම කියා විශේෂ බලයක් නැති බවත්, එසේ බලය පෙන්වමින් එකිනෙකා අභිබවා යාමක් නැති බවත් ය. එනිසා, මිනිසා වන්දනය කල යුත්තේ ඉර/හඳ ආදී විශාලව "පෙනෙන" දේවල් නොව ඒවා සියල්ල මවා පාලනය කරන දෙවියන්ව පමණයි. (එකල, ඉර වන්දනය කල අය හිටියා). මෙසේ මෙම වාක්‍ය මගින් පැහැදිලිව පෙන්වන්නේ තමන්ටම කියා බලයක් නැති, යම් නීතියකට යටත්ව ක්‍රියා කරන ඉර වැනි මැවීම් වලට වැඳීම මෝඩකමක් බවයි.


ගත්තේ මෙතනින්: http://www.elakiri.com/forum/showpost.php?p=14682292&postcount=192
 
Last edited:

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
hamba Science
allehedan.jpg
:rofl::rofl::rofl:

"The earth is flat. Whoever claims it is round is an atheist deserving of punishment."
Sheik Abdul-Aziz Ibn Baaz, supreme religious authority of Saudi Arabia, 1993
 
hamba Science :rofl::rofl::rofl:

"The earth is flat. Whoever claims it is round is an atheist deserving of punishment."
Sheik Abdul-Aziz Ibn Baaz, supreme religious authority of Saudi Arabia, 1993
:lol::lol: කුරාන් වාක්‍ය දාලා මොකුත් කරගන්න බැරිවුනා.. දැන් වෙන කවුරු හරි කියපු දෙයක් දාන්නේ ඔබ බංකොලොත් නිසාද? :lol:. මුලාශ්‍ර නැද්ද?
 
hamba Science:rofl::rofl::rofl:
"The earth is flat. Whoever claims it is round is an atheist deserving of punishment."
Sheik Abdul-Aziz Ibn Baaz, supreme religious authority of Saudi Arabia, 1993
ඔබේ ක්‍රමයටම ඔබට මම එකක් දාන්නම්. ඔබ ඒ ගැන කල්පනා කරන්නකෝ දැන්..:lol:
මේ තියෙන්නේ ත්‍රිපිටකයේ cosmology ටිකක් ගැන...
http://www.accesstoinsight.org/tipitaka/an/an10/an10.029.than.html#fnt-1
[2] "As far as the sun & moon revolve, illumining the directions with their light, there extends the thousand-fold cosmos. In that thousand-fold cosmos there are a thousand moons, a thousand suns, a thousand Sunerus — kings of mountains; a thousand Rose-apple continents, [1] a thousand Deathless Ox-cart [continents], a thousand northern Kuru [continents], a thousand eastern Videha [continents]; four thousand great oceans, four thousand Great Kings, a thousand [heavens of the] Four Great Kings, a thousand [heavens of the] Thirty-three, a thousand [heavens of the] Yamas, a thousand [heavens of the] Tusitas, a thousand heavens of the Nimmanaratis, a thousand heavens of the Paranimmitavasavattis, [2] and a thousand Brahma worlds. And in that thousand-fold cosmos, the Great Brahma is reckoned supreme. Yet even in the Great Brahma there is still aberration, there is change. Seeing this, the instructed disciple of the noble ones grows disenchanted with that. Being disenchanted with that, he becomes dispassionate toward what is supreme, and even more so toward what is inferior.
පාද සටහනෙන්..
[1] The Rose-apple continent is an ancient name for the Indian sub-continent. Classical Buddhist cosmology regarded the world as arranged in four continents around Mt. Suneru. On the south was the Rose-apple continent; on the west, the Deathless Ox-cart continent; on the north, the Northern Kuru continent; and on the east, the Eastern Videha continent.

ඉතින් ඔබේ දහමේ කොස්මොලොජි ගැන අදහසක් දෙන්නකෝ...
http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
මේ ගැන කියද්දී "...is the end-product of an analysis and reconciliation of cosmological comments found in the Buddhist sūtra and vinaya traditions. "
මේවා සුත්‍ර සහ විනය ප්‍රකාශ අලලා ලියු බවයි කියන්නේ.

Worlds of Sumeru
The world-mountain of Sumeru is an immense, strangely shaped peak which arises in the center of the world, and around which the Sun and Moon revolve. Its base rests in a vast ocean, and it is surrounded by several rings of lesser mountain ranges and oceans. The three worlds listed below are all located on or around Sumeru: the Trāyastriṃśa devas live on its peak, the Cāturmahārājikakāyika devas live on its slopes, and the Asuras live in the ocean at its base. Sumeru and its surrounding oceans and mountains are the home not just of these deities, but also vast assemblies of beings of popular mythology who only rarely intrude on the human world.
• Trāyastriṃśa or Tāvatiṃsa
• Cāturmahārājikakāyika or Cātummahārājika
• Asura
http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
Heavens
The following four worlds are bounded planes. each 80,000 yojanas square, which float in the air above the top of Mount Sumeru.
• Parinirmita-vaśavartin or Paranimmita-vasavatti
• Nirmāṇarati or Nimmānaratī
• Tuṣita or Tusita
• Yāma
http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
ඉර සහ හඳ කැරකෙන්නේ සුමේරු පර්වතය වටේලු!! සුමේරු වටේ තව කඳු. ඒ කඳු වලටත් වටෙන් මුහුද...

{{The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world.}}

මේ මුහුද වටකර කවයක් සේ ඇති කඳු තාප්පයක් (Cakravāḍa). එය තමයි ලෝකයේ තිරස් සීමාව!!!! (එහෙනම් ලෝකේ රොටියක් වගේ කිව්වේ මේකටද????)
දැන් එන්න මනුෂ්‍ය ලෝකයට..
http://en.wikipedia.org/wiki/Buddhist_cosmology
Manuṣyaloka (Tib: mi) – This is the world of humans and human-like beings who live on the surface of the earth. The mountain-rings that engird Sumeru are surrounded by a vast ocean, which fills most of the world. The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli: Cakkavāḷa) which marks the horizontal limit of the world. In this ocean there are four continents which are, relatively speaking, small islands in it. Because of the immenseness of the ocean, they cannot be reached from each other by ordinary sailing vessels, although in the past, when the cakravartin kings ruled, communication between the continents was possible by means of the treasure called the cakraratna (Pāli cakkaratana), which a cakravartin and his retinue could use to fly through the air between the continents. The four continents are:
Jambudvīpa or Jambudīpa is located in the south and is the dwelling of ordinary human beings. It is said to be shaped "like a cart", or rather a blunt-nosed triangle with the point facing south. (This description probably echoes the shape of the coastline of southern India.) It is 10,000 yojanas in extent (Vibhajyavāda tradition) or has a perimeter of 6,000 yojanas (Sarvāstivāda tradition) to which can be added the southern coast of only 3 ½ yojanas' length. The continent takes its name from a giant Jambu tree (Syzygium cumini), 100 yojanas tall, which grows in the middle of the continent. Every continent has one of these giant trees. All Buddhas appear in Jambudvīpa. The people here are five to six feet tall and their length of life varies between 80,000 and 10 years.
ජම්බුද්වීපය අර කන්දට දකුණෙන්. "අපි" ඉන්නේ ඒකෙ තමයිලු. ඉන්දියාවේ හැඩය වගේ එකක්ලු තියෙන්නේ. ද්වීපය මැද ලොකු ජම්බු ගහක්ලු. මම නිකන් අහන්නේ.. ඒ කාලේ "ලෝකය" කියල හිතාගෙන හිටියේ ඉන්දියාවද?
ලෝකේ පැතලිලු! මිත්‍යා ලෝක ගොඩයි. බ්‍රහ්මයෝ, දෙයියෝ ගොඩයි. සක්‍ර දෙයියෝ, මාරයා එහෙමත් ඉන්නවා වගේ.. ජම්බුද්වීපය ගැනත් පොඩ්ඩක් කියන්නකෝ..
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ගනිකාවගේ පතිවත නොහොත් කුරානය.
    ඔය ටික ජෝක් සෙක්ශන් එකේ දාපන්. සුමේරු ආච්චිගේ තට්ටේ
     
    ගනිකාවගේ පතිවත නොහොත් කුරානය.
    ඔය ටික ජෝක් සෙක්ශන් එකේ දාපන්. සුමේරු ආච්චිගේ තට්ටේ


    ඔබට දුක හිතුනද? ඔබ කියපු සුමේරු ආච්චිලා ඔබේ ත්‍රිපිටකයේ ඉන්නවා වගේ. ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14698883&postcount=105
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!!

    koheda bun kristhiyani agame ehema thiyne?:frown:
     
    ඔබේ ඔය "රොටිය"තියෙන්නේ බෞද්ධ සහ ක්‍රිස්තියානි කොස්මොලොජි වල තමයි!!

    koheda bun kristhiyani agame ehema thiyne?:frown:
    http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151

    Daniel 4:10-11

    10. Thus were the visions of mine head in my bed; I saw, and behold a tree in the midst of the earth, and the height thereof was great.
    11. The tree grew, and was strong, and the height thereof reached unto heaven, and the sight thereof to the end of all the earth:
    උස ගහකට නැග මුළු ලෝකෙම දැකීම

    Matthew 4:8

    8. Again, the devil taketh him up into an exceeding high mountain, and sheweth him all the kingdoms of the world, and the glory of them;
    devil උස කන්දකට ගෙනිහින් මුළු ලෝකෙම පෙන්වීම.

    ඔබ ක්‍රිස්තියානි නම් මෙවැනි දේ ගැන කලබල නොවන්න. මෙය මම දැම්මෙ කෙනෙක් ඉල්ලන් කන්න දඟලපු නිසා. ඔබ විශ්වාස කරන/පිලිගන්නා දේ ප්‍රගුණ කර එහි පල නෙලාගන්න.