eBay Items Post office එකේද ?

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Help me .

    Tablet එක කස්ටම් එකෙන් අල්ලල බ්න්, මට මේක Agent කෙනෙක් මගින් තමා ගන්න ඕනෙ,

    අද සුදු පාට කොල 4 ක් ආව. මෙව්ව පුරවන්නේ කොහොමද බන්, කොල 4 ම පුරවන්න ඕනෙද ? (අ) (ආ) කොටස් 2ම පුරවන්න ඕනෙද ?

    Agent කෙනෙක් මගින් ගන්නෙ කොහොමද, ඒකට වෙනම letter එකක් ලියන්න ඕනෙද ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1478382
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Help me .

    Tablet එක කස්ටම් එකෙන් අල්ලල බ්න්, මට මේක Agent කෙනෙක් මගින් තමා ගන්න ඕනෙ,

    අද සුදු පාට කොල 4 ක් ආව. මෙව්ව පුරවන්නේ කොහොමද බන්, කොල 4 ම පුරවන්න ඕනෙද ? (අ) (ආ) කොටස් 2ම පුරවන්න ඕනෙද ?

    Agent කෙනෙක් මගින් ගන්නෙ කොහොමද, ඒකට වෙනම letter එකක් ලියන්න ඕනෙද ?

    මචන් form ඒක පුරවල අන්තිමේට උබට item එක බලන්න custom officer ගාවට එන්න කියනවා එතකොට පොර කිවුවොත් TRC ඕනා මේක ගෙන්නන ලිසිඔන් ඕනා කියලා ඔබ කියපන් යටහත් පහත්ව sir මට TRC යන්න නම් බැහැ TRC යන්නේ නැතුව මේක ගන්න බැරිද කියලා ඉතුරි ටික ඉතින් දන්නවනේ :cool::cool:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන් form ඒක පුරවල අන්තිමේට උබට item එක බලන්න custom officer ගාවට එන්න කියනවා එතකොට පොර කිවුවොත් TRC ඕනා මේක ගෙන්නන ලිසිඔන් ඕනා කියලා ඔබ කියපන් යටහත් පහත්ව sir මට TRC යන්න නම් බැහැ TRC යන්නේ නැතුව මේක ගන්න බැරිද කියලා ඉතුරි ටික ඉතින් දන්නවනේ :cool::cool:

    ජරාවද:P:D , TRC යන්න වෙන එකක් නෑ මච්න් , මේක නොර්මල් ටැබ් එකක් , උබේ මේ ෆොර්ම් එක පුරවල තියේද, කොල 4 තියේනව, එක ජාතියෙ කොල 3 යි තව කොලේකුයි, ඒ කොල 3 තව (අ) (ආ) කියල කොටස් 2ක් තියෙන්ව, ඒ කොටස් 2 ම පුරවන්න ඕනෙද ? සමහර එව්වනන් පුරවන්න දන්නෙත් නෑ බන් මේ කොල 4 ම පුරවන්න ඕනෙද ?
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ජරාවද:P:D , TRC යන්න වෙන එකක් නෑ මච්න් , මේක නොර්මල් ටැබ් එකක් , උබේ මේ ෆොර්ම් එක පුරවල තියේද, කොල 4 තියේනව, එක ජාතියෙ කොල 3 යි තව කොලේකුයි, ඒ කොල 3 තව (අ) (ආ) කියල කොටස් 2ක් තියෙන්ව, ඒ කොටස් 2 ම පුරවන්න ඕනෙද ? සමහර එව්වනන් පුරවන්න දන්නෙත් නෑ බන් මේ කොල 4 ම පුරවන්න ඕනෙද ?

    මට අවේ කොල 2 යි White & Pink. Pink එකේ name & Address විතරක් දාන්න වෙන මුකුත් දාන්න එපා GPS තියනවනම් TRC යන්න කියනවා සමහර Custom පොරවල්
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සුප්පා මචන්
    එලකිරි

    thumbsup.png
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    ජරාවද:P:D , TRC යන්න වෙන එකක් නෑ මච්න් , මේක නොර්මල් ටැබ් එකක් , උබේ මේ ෆොර්ම් එක පුරවල තියේද, කොල 4 තියේනව, එක ජාතියෙ කොල 3 යි තව කොලේකුයි, ඒ කොල 3 තව (අ) (ආ) කියල කොටස් 2ක් තියෙන්ව, ඒ කොටස් 2 ම පුරවන්න ඕනෙද ? සමහර එව්වනන් පුරවන්න දන්නෙත් නෑ බන් මේ කොල 4 ම පුරවන්න ඕනෙද ?
    forms 4k awada ? Pink and white forms 2k nemeida ?
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Ebay eken hari wena alibaba wage online site ekakin hari eka parakata genna ganna puluwan uparima items gana kiyada?
    As an example-
    Blutooth dongle 10k order kala kiyamu. ethakota e items 10ma enne eka pack ekene. cover eke items gaana watenawane 10i kiyala. ethakota tax wadinawada?
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Ebay eken hari wena alibaba wage online site ekakin hari eka parakata genna ganna puluwan uparima items gana kiyada?
    As an example-
    Blutooth dongle 10k order kala kiyamu. ethakota e items 10ma enne eka pack ekene. cover eke items gaana watenawane 10i kiyala. ethakota tax wadinawada?
    Oyage Welawa hoda nam Badu tika Gedaratama ei.. Custom eken thiyagaththoth TAX gewanna wenwa