http://www.elakiri.com/forum/showthread.php?t=1478382Help me .
Tablet එක කස්ටම් එකෙන් අල්ලල බ්න්, මට මේක Agent කෙනෙක් මගින් තමා ගන්න ඕනෙ,
අද සුදු පාට කොල 4 ක් ආව. මෙව්ව පුරවන්නේ කොහොමද බන්, කොල 4 ම පුරවන්න ඕනෙද ? (අ) (ආ) කොටස් 2ම පුරවන්න ඕනෙද ?
Agent කෙනෙක් මගින් ගන්නෙ කොහොමද, ඒකට වෙනම letter එකක් ලියන්න ඕනෙද ?
Help me .
Tablet එක කස්ටම් එකෙන් අල්ලල බ්න්, මට මේක Agent කෙනෙක් මගින් තමා ගන්න ඕනෙ,
අද සුදු පාට කොල 4 ක් ආව. මෙව්ව පුරවන්නේ කොහොමද බන්, කොල 4 ම පුරවන්න ඕනෙද ? (අ) (ආ) කොටස් 2ම පුරවන්න ඕනෙද ?
Agent කෙනෙක් මගින් ගන්නෙ කොහොමද, ඒකට වෙනම letter එකක් ලියන්න ඕනෙද ?


මචන් form ඒක පුරවල අන්තිමේට උබට item එක බලන්න custom officer ගාවට එන්න කියනවා එතකොට පොර කිවුවොත් TRC ඕනා මේක ගෙන්නන ලිසිඔන් ඕනා කියලා ඔබ කියපන් යටහත් පහත්ව sir මට TRC යන්න නම් බැහැ TRC යන්නේ නැතුව මේක ගන්න බැරිද කියලා ඉතුරි ටික ඉතින් දන්නවනේ![]()

, TRC යන්න වෙන එකක් නෑ මච්න් , මේක නොර්මල් ටැබ් එකක් , උබේ මේ ෆොර්ම් එක පුරවල තියේද, කොල 4 තියේනව, එක ජාතියෙ කොල 3 යි තව කොලේකුයි, ඒ කොල 3 තව (අ) (ආ) කියල කොටස් 2ක් තියෙන්ව, ඒ කොටස් 2 ම පුරවන්න ඕනෙද ? සමහර එව්වනන් පුරවන්න දන්නෙත් නෑ බන් මේ කොල 4 ම පුරවන්න ඕනෙද ? ජරාවද, TRC යන්න වෙන එකක් නෑ මච්න් , මේක නොර්මල් ටැබ් එකක් , උබේ මේ ෆොර්ම් එක පුරවල තියේද, කොල 4 තියේනව, එක ජාතියෙ කොල 3 යි තව කොලේකුයි, ඒ කොල 3 තව (අ) (ආ) කියල කොටස් 2ක් තියෙන්ව, ඒ කොටස් 2 ම පුරවන්න ඕනෙද ? සමහර එව්වනන් පුරවන්න දන්නෙත් නෑ බන් මේ කොල 4 ම පුරවන්න ඕනෙද ?
forms 4k awada ? Pink and white forms 2k nemeida ?ජරාවද, TRC යන්න වෙන එකක් නෑ මච්න් , මේක නොර්මල් ටැබ් එකක් , උබේ මේ ෆොර්ම් එක පුරවල තියේද, කොල 4 තියේනව, එක ජාතියෙ කොල 3 යි තව කොලේකුයි, ඒ කොල 3 තව (අ) (ආ) කියල කොටස් 2ක් තියෙන්ව, ඒ කොටස් 2 ම පුරවන්න ඕනෙද ? සමහර එව්වනන් පුරවන්න දන්නෙත් නෑ බන් මේ කොල 4 ම පුරවන්න ඕනෙද ?
Oyage Welawa hoda nam Badu tika Gedaratama ei.. Custom eken thiyagaththoth TAX gewanna wenwaEbay eken hari wena alibaba wage online site ekakin hari eka parakata genna ganna puluwan uparima items gana kiyada?
As an example-
Blutooth dongle 10k order kala kiyamu. ethakota e items 10ma enne eka pack ekene. cover eke items gaana watenawane 10i kiyala. ethakota tax wadinawada?
forms 4k awada ? Pink and white forms 2k nemeida ?
form 4 ma eka widiyata fill karala gihin dennaow bn 4k aawa, airmail

form 4 ma eka widiyata fill karala gihin denna![]()