Biggest Music Festival In The World

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    tomorrowland-world-wide-expansion.jpeg


    මම මේ කියන්න යන්නේ දැනට ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම Electronic Dance Music Festival එක වන Tomorowland ගැන... මේ ගැන දන්නා අයත් ඇති... මෙය පවත්වන්නේ යුරෝපයේ... දවස් 3ක් පුරාවට එක දිගට නොනැවතී මේක තියෙනවා... මේකට ලෝකයේ ඉන්න හොඳම DJsල සහභාගී වෙනව. මේ ඉන්නේ ඒ අතරින් කිහිප දෙනෙක්...
    Afrojack, DeeJaay Boris, Above & Beyond, Basto, Marco Carola, Carl Cox, Ferry Corsten, Sander van Doorn, Swedish House Mafia, Avicii, Fatboy Slim, Hardwell, Nicky Romero, Laidback Luke, David Guetta, Steve Aoki, Knife Party and LMFAO.
    මෙහි දැවැන්ත කම
    හා stages වල අලංකාරත්වය බලන්නකෝ... :D මෙ අවුරුද්දේ ජුලි වල මේක තියෙන්නේ... දැනටම tickets විකිණී හමාරයි... අපේ රටේ මේ වගේ festival එහෙකට තියෙන්නේ Hikka Beach Festival එක තමා... :yes:එකත් දවස් 2ක් පුරාවට තියෙනවා... :)
    video එක දිගයි හැබයි.... බලන්න වෙලා තියෙනවනම් එකත් බලන්න... :P




    tomorrowland-2012-1024x682.jpg
    35A.jpg

    tomorrowland-stage-books-001.jpg


     
    • Like
    Reactions: Deadmau5