Korean Anycall Galaxy Phones Help Thread

thanujadilishan123

Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room


    machoo mewa lankawe ganna thiyenawa

    SMISC010800_01_L.jpg
     

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මචං mage langa thiyenawa anycall SEC-SHWM110S(B)
    me phone aka touch pad aka 2 3 wathawak arinna gihin....den wetenawa user name....and ...passward .....kiyallll...
    [kohomada macho meka era ganne
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචං mage langa thiyenawa anycall SEC-SHWM110S(B)
    me phone aka touch pad aka 2 3 wathawak arinna gihin....den wetenawa user name....and ...passward .....kiyallll...
    [kohomada macho meka era ganne


    Phone eketa kalin play store account ekak deela thibunanam eke username password dunnama vade goda..:yes::cool:

    Naththan phone eka reset karannna venava machan..;) setting, contacts, sms, call logs & apps makenava..:dull:
    phone eka off karanna mulin.. eeta passe Volume Down + Home + Power buttons 3ma ekapara press karanna..
    ethakota recovery mode ekata ei.. ethanin Wipe Data/Factory reset dennna..;)

    Volue up/down valain up/down yanna.. home eken select karanna..:)
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Original ගහන්න පුළුවන්..:yes:
    33ට පාඩුයි මෙහෙ 28ට තියෙනවා..;)
    33ට international version එකක්ම ගන්න පුළුවන්..:yes:

    මචං මම මේ ෆෝන් එක හෙට ගන්නවා,,, අනේ මචං මට මේකෙ ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ගහන හැටි ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්!!!:yes::yes::yes:

    මේකට ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ගැහුව කියල අවුලක් වෙන්නෙ නෑනේ???? ආයිත් අප්ඩේට් කරද්දි හෙම?:no::no::no:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මේ thread එකේ #2 post එකේ මම step-by-step guide එකක් දාලා තියෙනවා..:yes:;)

    මචං මම මේ ෆෝන් එක හෙට ගන්නවා,,, අනේ මචං මට මේකෙ ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ගහන හැටි ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්!!!:yes::yes::yes:

    මේකට ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් ගැහුව කියල අවුලක් වෙන්නෙ නෑනේ???? ආයිත් අප්ඩේට් කරද්දි හෙම?:no::no::no:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ thread එකේ #2 post එකේ මම step-by-step guide එකක් දාලා තියෙනවා..:yes:;)

    Sorry Mcn මම ඒක දැක්කෙ නෑ,,,

    *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
    එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..:cool:

    ---මචං මේ ෆෝන් එක T-Mobile වර්ෂන් එකක්, ඒක නිසා මේක දැම්මට අවුලක් නෑනේ??? මේක ටී මොබයිල් වලටත් සපෝට් නේද?:confused::confused::confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Sorry Mcn මම ඒක දැක්කෙ නෑ,,,

    *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
    එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..:cool:

    ---මචං මේ ෆෝන් එක T-Mobile වර්ෂන් එකක්, ඒක නිසා මේක දැම්මට අවුලක් නෑනේ??? මේක ටී මොබයිල් වලටත් සපෝට් නේද?:confused::confused::confused:

    T-Mobile එකට තම Anycall කියන්නෙ..;)
    Model number එක M250S නම් Anycall, M250K නම් Olleh:yes:
    ඔය දෙකටම international එක ගහන්න පුළුවන්..:cool:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    T-Mobile එකට තම Anycall කියන්නෙ..;)
    Model number එක M250S නම් Anycall, M250K නම් Olleh:yes:
    ඔය දෙකටම international එක ගහන්න පුළුවන්..:cool:

    මේක මචං SHW M250S,,,
    මචං AnyCall කියල ෆෝන් එකේ කොලිටිය බාල වෙන්නෙ නෑ නේද මචං??? :confused::confused::confused:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මේක මචං SHW M250S,,,
    මචං AnyCall කියල ෆෝන් එකේ කොලිටිය බාල වෙන්නෙ නෑ නේද මචං??? :confused::confused::confused:

    දන්න විදිහටනම් එහෙම ලොකුවට quality වෙනසක් නෑ.. Anycall වල FM Radio නෑ..;)
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    machn korean version godak tiyenwane. ewa aduragannat amarui. S3 ehema 30k walatat tiyenne. kohomada mewa hoyaaganne..
     

    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    -------------------------------------

    Samsung USB Drivers for Mobile >> http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html


    -------------------------------------

    Flash Tool - Odin >> http://www.4shared.com/zip/VR-jhkAU/Odin3_v13.html

    Samsung Stock ROM WF07 >> http://www.4shared.com/file/2kn5H-Ir/M110S-Gingerbread-HOME-IMAGE-R.html

    GFAN WF07 SP 8 XDA Version >> http://www.mediafire.com/?hkkzaqkqke9gqqt

    Odin Flash Guide >> http://hdtechvideo.com/community/index.php?threads/flashing-rom-using-odin-step-by-step.64/


    -------------------------------------

    Flash Tool - Heimdall >> https://github.com/downloads/Benjamin-Dobell/Heimdall/heimdall-suite-1.3.2-win32.zip

    Stock Heimdall Suit >>
    http://www.mediafire.com/?dkb1v53q6g54b58
    http://www.mediafire.com/?208p10tkbki6w40

    GFAN Heimdall Suit >> http://www.4shared.com/rar/dks17lBI/Repair_M110S_to_GFAN-FTE9K-WF0.html

    Heimdall Flash Guide >>
    http://forum.xda-developers.com/showpost.php?p=16200040&postcount=2

    Firmware links source - XDA PIT Stop


    ------------------------------------------

    Menna magenuth guide ekak..;)

    Galaxy S Flash Guide>>


    1. මුලින්ම
    usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.

    2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
    ඊට පස්සෙ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
    iqYiI2pkLGAVR.png


    4.
    ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    5.
    ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware එක extract කරාම එන .tar or tar.md5 කියන file එක.
    * සමහර firmware package එන්නෙ files 3ක් විදිහට. ඒවගේ ඒවට PDA,PHONE,CSC කියන තැන් වලට අදාල files 3 හරියට add කරාම හරි.

    7.
    ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    ibgASCsJfuV1Wx.png


    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)


    ---------------------------------------------


    Galaxy SII Flash Guide>>

    Download Links >>

    Samsung USB Drivers for Mobile
    http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html

    Flash tool(Odin3 V3.04)
    http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html

    JellyBean 4.1.2 for GT-I9100
    http://hotfile.com/dl/179607505/5cd1...1_OXX.zip.html


    *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
    එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..:cool:



    1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
    iE4MsKkZ6WqjO.png



    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.
    PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
    PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
    CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න

    * ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න.

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..:cool:

    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!
    iFJhJNZ1UAbQD.png


    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)


    මචං මං ගාව තියෙනවා KORIAN NOTE (model SHV-E160L) එකක්:confused::confused::no::no: ,එකට International firmware එකක් දාගන්න විදිහක් කියල දෙන්න පුලුවන්ද?
    ලොකු උදව්වක්..................
    Anyway rep+
    ;);)

    Thanks:D