2013 Mar 27 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අපිම පෙරපු එව්ව ගහන ගමන් ඉන්නෙ,සිය රට ේ සිරි සැප ේ.....
    0002053E.gif
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    :baffled::baffled: උඹ වයස බලලද යකෝ මට අය්යා කිව්වේ :angry::angry::angry:
    යූ එස් බී පෝර්ට් හැම එකකටම කීබෝර්ඩ් ගහපං
    යූ එස් බී හබ් දෙකක් විතරත් ගහපං..:P
    දෙල් සීයට මොලේ තියනවා වගෙ :rolleyes: එත් සීන් 1 තියනවනෙ බං! හත් අට පොලකින් වාඩිවෙන්න මට #### 7 8 ක් නෑනෙ :rolleyes: ඒවත් යු එස් බි කනෙක් කරලා ගන්න බැරුව ඇති නෙද :rofl: :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෙල්ලෝ බලන්න FB යන්න ඕනේයැ.

    :P:P:P

    උඹ එවපු ලින්ක් එක දැක්කා. මම ෆිල්ම් එකක් බලබල හිටියේ.
    yanna one nae:no:mu fb eke reqwest degana giya ekayi kiwwe:D
    ela ela:D
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දෙල් සීයට මොලේ තියනවා වගෙ :rolleyes: එත් සීන් 1 තියනවනෙ බං! හත් අට පොලකින් වාඩිවෙන්න මට #### 7 8 ක් නෑනෙ :rolleyes: ඒවත් යු එස් බි කනෙක් කරලා ගන්න බැරුව ඇති නෙද :rofl: :dull:
    වයස කීයද කියපිය??
    කනෙක් කරලා ගහන්නද ඕනේ දැන් උඹට :P