එල එල
පැත්තකින් වාඩි වෙයන් එහෙනම්
බිම තමා ඉදගන්ඩ වෙන්නෙ
රෙද්දක් වත් දිහං
පස්ස පැත්තෙ කුණු ගැවෙයි 
ඕවා කොම්පැනි වල එවුන් අම්බානෙකට පැදලා මෙහෙට එවන්නේඑහෙමනම් බස් හරියන්නෑ
පොදු එව්ව මොකටද බන් අපිට
මගේම කියල වාහනයක් පදින එක තමා හොඳ
අර අපේ සෝමේ අය්යා කියනවා වගේ හත් අට පොලකින් වාඩි වෙලා කීබෝර්ඩ් හත අටක් කනෙක්ට් කරන් පෝස්ට් කරන්න පටං ගනින්වමද දකුණද කො පුටු නෑනෙබිම තමා ඉදගන්ඩ වෙන්නෙ
රෙද්දක් වත් දිහං
පස්ස පැත්තෙ කුණු ගැවෙයි
![]()
අර අපේ සෝමේ අය්යා කියනවා වගේ හත් අට පොලකින් වාඩි වෙලා කීබෝර්ඩ් හත අටක් කනෙක්ට් කරන් පෝස්ට් කරන්න පටං ගනින්
අර අපේ සෝමේ අය්යා කියනවා වගේ හත් අට පොලකින් වාඩි වෙලා කීබෝර්ඩ් හත අටක් කනෙක්ට් කරන් පෝස්ට් කරන්න පටං ගනින්
ඇ බොල මොන ලෝකෙද තියෙන්නෙ කීබොඩ් 7 8 කනෙක් කරලා කොටන්න
යකො දෙල් අයියෙ. තියෙන්නෙත් ලැපෙ එක විතරනෙ
7 8 පොළකින් වාඩි වෙන්න මට *** 7 8 ඇති නේද බං

