2013 Mar 27 - ElaKiri Radio ! - Hangout with dj gamaya

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය ගෙම්බා කියුවේ අර
    :oo::oo::oo:
    කෙල්ල(Princess) කිස් කරපු එකා
    එහෙම නෙමෙයි නේද.
    :rolleyes::rolleyes::rolleyes:
    ගමයා ෂුවර් නෑ
    :no::no::no:
    මෙක වෙලා තියෙන්නේ ගමය ගෙම්බියෙක්ව කිස් කොරන්න ගිහින් මම හිතන්නේ !:rolleyes::rolleyes::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔය ගෙම්බා කියුවේ අර
    :oo::oo::oo:
    කෙල්ල(Princess) කිස් කරපු එකා
    එහෙම නෙමෙයි නේද.
    :rolleyes::rolleyes::rolleyes:
    ගමයා ෂුවර් නෑ
    :no::no::no:


    ඉස්සරනම් කෙල්ලෙක් කිස් කරම ගෙම්බෝ කුමාරයෝ උනාලු.

    දැන් කෙල්ලෙක් කිස් කරාම කොල්ලෝ ගෙම්බෝ වෙනවාලු.

    කොහේ හරි තිබිලා දැක්කේ මේක.
    :P:P:P