2013 Mar 27 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    full house eke sindhuwa:yes:.meka hodhyi meke sinhala eka ahala thynwadha:angry:.amu chora:dull:

    කොරියන් සින්දු සිංහලෙන් කියන්න ගියාම චොර තමා..මේ දවස් වල ෂශිකා නිසංසලා නම් දොංග් යී සීරීස් එකේ සින්දු වගයක් කියනවා ඒ ටිකනම් හොඳට තියෙනවා..හරි තේරුම බලලා කියන නිසා...