SLT 'Avurudu' Offer

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒ කියන්නේ අර 2.5GB කට්ටියට (Entree package) අතිරේක ගාස්තුවක් නැතුව අප්‍රියෙල් 1-30 වෙනකං 30GB පාවිච්චි කරන්න පුලුවන්ද? අනේ දන්නා එකෙක් කියපල්ලකෝ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෆට්ට ස්ලෝ බන් දැන් දවස් 2-3ක ඉදන් අවුරුද්දට මාර තෑග්ගක් දෙන්න යන්නේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    අපිට නම් 25GB එක හොඳටම ඇති..........!!!!

    මාසේ ඉවර වෙනකොට 40GB තියෙන එක වෙනම කතාවක්........!!!!


    :P:P


    images