SLT 'Avurudu' Offer

Gamerneeds

Member
Dec 21, 2008
308
19
0
avurudu_offer_popup_banner.jpg


  • Free extra usage up to 30 GB
Valid to any broadband packages from 1st to 30th April​

  • Discounts up to 100%
On monthly rentals for all new broadband connections (during the first two months)​

  • No start up fee
For new broadband connections​

  • 4 Port Wi-Fi Router
At a special price of Rs. 1,990 for every new broadband connection​

  • A valuable thermos mug
With every new Megaline or Citylink connection​

All these offers are valid until 30 April. Visit your nearest SLT Regional Office or Teleshop for information.
 

Cronus

Member
Mar 9, 2013
291
19
0
30 GB මදි 60GB වත් මාසෙකට තියෙනවා නම් හොදටම ඇති.
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඒ කියන්නේ අර 2.5GB කට්ටියට අතිරේක ගාස්තුවක් නැතුව අප්‍රියෙල් 1-30 වෙනකං 30GB පාවිච්චි කරන්න පුලුවන්ද? අනේ දන්නා එකෙක් කියපල්ලකෝ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Free extra usage up to 30 GB

    මේකෙන් කියන්නේ 25 GB තියන අයට 5 GB නොම්ලේ කියන එකද ?
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0

    අපිට නම් 25GB එක හොඳටම ඇති..........!!!!

    මාසේ ඉවර වෙනකොට 40GB තියෙන එක වෙනම කතාවක්........!!!!


    :P:P

    ඔතන අපි කියන්නේ මම හිතන්නේ සුළුතරයක් වෙන්න ඕනේ මොකද මම දන්න හැම දෙනාම 25GB limit එකට සතුටු වෙන්නේ නැති අයයි.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔතන අපි කියන්නේ මම හිතන්නේ සුළුතරයක් වෙන්න ඕනේ මොකද මම දන්න හැම දෙනාම 25GB limit එකට සතුටු වෙන්නේ නැති අයයි.



    සතුටු වෙන්න දන්නෙ නැත්තෙ ඉවසීම නැති නිසානෙ බං........

    හරියට Manage කරගෙන ගියොත් 25 එකෙන් 60 වත් පාවිච්චි කරන්න පුළුවන් slow කරගන්නෙ නැතුව.......!!!!