Most heart touching moment i ever see

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුරුත් නැති මේ මනුස්සයාට පිළිකාවක් හැදිලා.:(.එයාගේ අන්තිම ඉල්ලීම උනේ එයාගේ එකම හිතවතා උන එයාගේ සුරතල් බල්ලා වන yurtie ව බලන්නයි.ඉතින් ඒ ඉල්ලීම ඉටුවුනා.yurtie එයා ලගට ආවහම ඔහු yurtie ව තුරුළු කරගත්තා.yurtie ව තුරුළු කරගත් ගමන්ම ඔහු අවසන් ගමන් ගියා..:(.yurtie ව දැන් වෙන කට්ටියක් හොදින් බලාගන්නවලු.:)




    19567129.jpg


    31748848.jpg


    jvlvssk.jpg



    :(:(:(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මිනිස්සු පරාදයි බන් මනුස්සකම අතින් මුන්ට.
    (rep බැරිලු බන්) :(
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මිනිස්සු පරාදයි බන් මනුස්සකම අතින් මුන්ට.
    (rep බැරිලු බන්) :(

    sahathika aththa macho.ada kale minissunta wada ballo hodai.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    මිනිස්සු පරාදයි බන් මනුස්සකම අතින් මුන්ට.
    (rep බැරිලු බන්) :(

    OMG so sad.

    sahathika aththa macho.ada kale minissunta wada ballo hodai.

    මොකක් ද බං මේ බල්ලන්ගෙ වර්ගෙ ?



    sad story!


    Thanks for sharing
    +rep

    :(