කවුරුත් නැති මේ මනුස්සයාට පිළිකාවක් හැදිලා.
.එයාගේ අන්තිම ඉල්ලීම උනේ එයාගේ එකම හිතවතා උන එයාගේ සුරතල් බල්ලා වන yurtie ව බලන්නයි.ඉතින් ඒ ඉල්ලීම ඉටුවුනා.yurtie එයා ලගට ආවහම ඔහු yurtie ව තුරුළු කරගත්තා.yurtie ව තුරුළු කරගත් ගමන්ම ඔහු අවසන් ගමන් ගියා..
.yurtie ව දැන් වෙන කට්ටියක් හොදින් බලාගන්නවලු.