Computer Shop ekak danna Help ekak

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    machan la mata colombo walin pita podiyata computer shop ekak patan ganna idea ekak tiyenawa,
    elakiri eke computer shop karana aya hari a gena danna aya hari innawanam mata help ekak dennako :rolleyes:
    Kohenda badu ganne?Mona wage badu da issellama genalla da ganna Oni

    godak badu eka para genalla thiya ganna amarui,order ekak awoth cooria eke wage genna ganna puluwan place thiyenawada?

    Elakiri yaluwane oyalage Ideas dandoooooooooo........
    :confused::confused::confused::confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි විදියට කරවනම් මෙහෙමයි කරන්නෙ ... Distributors ලට කතාකරල ඒ ගොල්ලො ළඟ register වෙන්න ඕන ඉස්සරවෙලා ... මුලින්ම ලොකු මාජින් එකක් නම් හම්බෙන්නෙ නෑ ... මාසෙකට විකුණන බඩු ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ ... බැංකුවක් එක්ක කතා කරල බෑන්ක් ගැරන්ටි එකක් ලෑස්ති කරල දුන්නම 30 days to 45 days අතර ක්‍රෙඩිට් period එකකට බඩු ගන්න පුළුවන් ...

    එතන ඉඳන් ඉතින් විස්වාසය මත තමයි බිස්නස් එක කෙරෙන්නෙ
     
    • Like
    Reactions: argan and pc kush

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි විදියට කරවනම් මෙහෙමයි කරන්නෙ ... Distributors ලට කතාකරල ඒ ගොල්ලො ළඟ register වෙන්න ඕන ඉස්සරවෙලා ... මුලින්ම ලොකු මාජින් එකක් නම් හම්බෙන්නෙ නෑ ... මාසෙකට විකුණන බඩු ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ ... බැංකුවක් එක්ක කතා කරල බෑන්ක් ගැරන්ටි එකක් ලෑස්ති කරල දුන්නම 30 days to 45 days අතර ක්‍රෙඩිට් period එකකට බඩු ගන්න පුළුවන් ...

    එතන ඉඳන් ඉතින් විස්වාසය මත තමයි බිස්නස් එක කෙරෙන්නෙ

    11.gif
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Matath danaganna oni.....Computer parts import karanna ayagenma kelinma buy karanna puluwannam honda laabayak thiyaganna puluwan wei neda....?
    ow ban,direct gennana porak set kara ganna thibbanam goda,ehema gennana un wa api danne na ne :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    හරි විදියට කරවනම් මෙහෙමයි කරන්නෙ ... Distributors ලට කතාකරල ඒ ගොල්ලො ළඟ register වෙන්න ඕන ඉස්සරවෙලා ... මුලින්ම ලොකු මාජින් එකක් නම් හම්බෙන්නෙ නෑ ... මාසෙකට විකුණන බඩු ප්‍රමාණය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ ... බැංකුවක් එක්ක කතා කරල බෑන්ක් ගැරන්ටි එකක් ලෑස්ති කරල දුන්නම 30 days to 45 days අතර ක්‍රෙඩිට් period එකකට බඩු ගන්න පුළුවන් ...

    එතන ඉඳන් ඉතින් විස්වාසය මත තමයි බිස්නස් එක කෙරෙන්නෙ
    kawuda machan hoda Distributors la inne?
    register wennath ganak yanawada :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kawuda machan hoda Distributors la inne?
    register wennath ganak yanawada :confused:

    eSys Technologies - Intel processors, intel motherboards, AOC, Samsung, Transcend, gigabyte laptops, foxconn

    EPSI - ASUS Products

    Sala Enterprisers - Prolink, Dilux, Divoom

    Mitech Computers - Biostar, Edifier

    Digital House Pvt Ltd - Benq

    Metropolitan - Acer Monitors, canon printers etc

    Redington Lanka - Gigabyte motherboards

    Samson IT - Dell Laptops
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Mulinma a a brand wala register wenna ona. mulinma salli walata badu ganna ona eyalage target panina kal. Ita passe un credit ekata badu denawa. China kawuru hari innawa nam Kingston ram ehema genna ganna puluwan amu laabeta. Anna a wage eka eka ratawal thiyenawa badu aduwata ganna puluwan.
     
    • Like
    Reactions: pc kush

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kadee ekaa company eken badu gattha dawasata uta 3yrs warrenty denawa nam..
    u apita eka wikunanne 2yrs walata passe nam kade ekaa kohomada apita 3yrs warrenty denne..
    kauru hari danna ekek kiyapanko...

    :confused::confused::confused: