Computer Shop ekak danna Help ekak

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    kadee ekaa company eken badu gattha dawasata uta 3yrs warrenty denawa nam..
    u apita eka wikunanne 2yrs walata passe nam kade ekaa kohomada apita 3yrs warrenty denne..
    kauru hari danna ekek kiyapanko...

    :confused::confused::confused:

    OKA MATATH HENA AWLAK BAN. KOHOMADA EHEMA DENNE? :rolleyes:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    machan la mata colombo walin pita podiyata computer shop ekak patan ganna idea ekak tiyenawa,
    elakiri eke computer shop karana aya hari a gena danna aya hari innawanam mata help ekak dennako :rolleyes:
    Kohenda badu ganne?Mona wage badu da issellama genalla da ganna Oni

    godak badu eka para genalla thiya ganna amarui,order ekak awoth cooria eke wage genna ganna puluwan place thiyenawada?

    Elakiri yaluwane oyalage Ideas dandoooooooooo........
    :confused::confused::confused::confused:

    Mata PM ekak dapan .... Mama ubata dennam Full Details tika ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    kadee ekaa company eken badu gattha dawasata uta 3yrs warrenty denawa nam..
    u apita eka wikunanne 2yrs walata passe nam kade ekaa kohomada apita 3yrs warrenty denne..
    kauru hari danna ekek kiyapanko...

    :confused::confused::confused:

    කරන්න දෙයක් නෑ මචෝ එතකොට ..අතින් තමයි වොරන්ටි දෙන්න වෙන්නේ...අත්දැකීම් සහිතයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machan la mata colombo walin pita podiyata computer shop ekak patan ganna idea ekak tiyenawa,
    elakiri eke computer shop karana aya hari a gena danna aya hari innawanam mata help ekak dennako :rolleyes:
    Kohenda badu ganne?Mona wage badu da issellama genalla da ganna Oni

    godak badu eka para genalla thiya ganna amarui,order ekak awoth cooria eke wage genna ganna puluwan place thiyenawada?

    Elakiri yaluwane oyalage Ideas dandoooooooooo........
    :confused::confused::confused::confused:

    Brand New ,Used දෙකම කරන්න ද අදහස?B.N නම් ගොඩක් අතේ තියන් ඉන්න එපා.මොකද වොරන්ටි කව්න්ට් වෙන්නේ උබ බඩු ගත්ත දවසේ ඉදන්..මේ කාලේ සේල් එක ගොඩක් අඩුයි..යන විදියට තමයි උබ බඩු ගෙන්න ඕනේ..ගොඩ ගහ ගත්තොත් වැඩේ අමාරුයි.වැඩි විස්තර ඕනේ නම් P.M එකක් එවන්න..Used බඩු මගේ ලග තියෙනවා..

    ජය වේවා...!!!!!!
     
    • Like
    Reactions: pc kush

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජන්තු අයියා;14706015 said:
    කරන්න දෙයක් නෑ මචෝ එතකොට ..අතින් තමයි වොරන්ටි දෙන්න වෙන්නේ...අත්දැකීම් සහිතයි

    unge wena seen ekak nadda ban...
    mama hithanne unge mokak hari contact ekak athi ban customer kenek badu gatthama warrenty date ekak issue wena..
    .
    :baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජන්තු අයියා;14706859 said:

    නෑ මචෝ එහෙම එකක් නෑ..අපේ ගත්ත දවසේ ඉදන් වොරන්ටි කව්න්ට් වෙන්නේ..
    :oo:

    uba dristributors la through newei wennathi badu ganne ... customer ta item eka issue karana date eke idan thamai warranty denne ... distributors lage terms anuwa ubata kochchara kalayak stocks widiyata thiyaganna puluwanda kiyana eka depend wenawa
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබට distributors පැත්තේන් සපොර්ට් එකක් දෙන්නම් මචං PM කරපන් ..
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    eSys Technologies - Intel processors, intel motherboards, AOC, Samsung, Transcend, gigabyte laptops, foxconn

    EPSI - ASUS Products

    Sala Enterprisers - Prolink, Dilux, Divoom

    Mitech Computers - Biostar, Edifier

    Digital House Pvt Ltd - Benq

    Metropolitan - Acer Monitors, canon printers etc

    Redington Lanka - Gigabyte motherboards

    Samson IT - Dell Laptops
    :yes::yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    kadee ekaa company eken badu gattha dawasata uta 3yrs warrenty denawa nam..
    u apita eka wikunanne 2yrs walata passe nam kade ekaa kohomada apita 3yrs warrenty denne..
    kauru hari danna ekek kiyapanko...

    :confused::confused::confused:

    sellerta denne waranty godak welawata 3yrs wage warranty waladi wagenam 36mnth+3months 1year nam +2months wage thama tulip wage ayanam warranty 1,2mnth pahu una ewata invoice karanne 34mnths wage dala,:rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ජන්තු අයියා;14706073 said:

    Brand New ,Used දෙකම කරන්න ද අදහස?B.N නම් ගොඩක් අතේ තියන් ඉන්න එපා.මොකද වොරන්ටි කව්න්ට් වෙන්නේ උබ බඩු ගත්ත දවසේ ඉදන්..මේ කාලේ සේල් එක ගොඩක් අඩුයි..යන විදියට තමයි උබ බඩු ගෙන්න ඕනේ..ගොඩ ගහ ගත්තොත් වැඩේ අමාරුයි.වැඩි විස්තර ඕනේ නම් P.M එකක් එවන්න..Used බඩු මගේ ලග තියෙනවා..

    ජය වේවා...!!!!!!
    PM send janthu ayye