පෝනි for sale !

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මූ ඉන්නේ කිරිබත්ගොඩ බන්

    මම දවසක් සපුගස්කන්ද පැත්තෙන් බයික් එකෙන් යනකොට ඔය වගේම එකෙක් පැන්නා එක පාරටම පාර හරහා..තව පොඩ්ඩෙන් ඌත් මාත් එක්ක බයික් එකේ යනවා..:D..මේ ඌ ද දන්නේ නෑ..
     
    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    ජන්තු අයියා;14714335 said:

    මම දවසක් සපුගස්කන්ද පැත්තෙන් බයික් එකෙන් යනකොට ඔය වගේම එකෙක් පැන්නා එක පාරටම පාර හරහා..තව පොඩ්ඩෙන් ඌත් මාත් එක්ක බයික් එකේ යනවා..:D..මේ ඌ ද දන්නේ නෑ..

    අනෙ මචෝ වෙන්න ඇති කොයිකටත් මම මුගෙන් අහල බලන්නම් කෝ ...