නමෝ හඩින් නසා ආයතනය මවිත වෙයි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නමෝ හඩින් නසා ආයතනය මවිත වෙයි

    543478_509472929111303_847977383_n.jpg


    නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල .
    ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්‍රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්‍රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ .
    මහත්තයෝ ඔය චක්‍රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට .
    1. බුධ්ධෝද්පාද කාලය
    2. අබුධ්ධෝත්පාද කාලය
    කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන කාල පරාසයක් . මේ කාල පරාසේ හොදම කාලේ තමයි මහත්තයෝ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටපු කාලේ , ඔන්න දැන් තමයි මහත්තලගේ ප්‍රශ්නෙට පිළිතුර එන්නේ. දැන් ඔය ආව කියන ශබ්දය මාගදී භාෂාවට අයිති වෙන්නේ, මගදී භාෂාව තමයි කොයි සක්වලක උපන්නත් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන භාෂාව . අපේ ගෝතම බුදුපියාණන් ධර්මය ෙද්ශනා කෙළේ මිට වසර 2600 කට කලින් මේ සක්වලේ ඔන්න ඔය මගදී බසින්ම තමයි . මහත්තයෝ මගදී බස ලියන්න අකුරු නැහැ . අනික මහත්තයෝ මේ මගදී බස විශ්වයටම සදකලියයි . මහත්තුරුන්ට ඇහිලා තියෙන්නේ මේ මොහොතෙතේ වෙනත් සක්වලක ධර්මය දේශනා කරන බුදු හිමිනක්ගේ හඩක් .
    මේ මොහොතේත් උන්වහන්සේ ඒ සක්වල ජීවත් වන මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා ඇති . හැබැයි මහත්තයෝ මේ සක්වලෙත් අපි හැමෝටම තාමත් අප ගොතම හිමි පැවසු වදන් ජීවමානයි .
    .......................................................................................................................................................................................
    සංවාද ඉවර නොවිය . ඉදිරියට සද්ධර්මය පිටුවෙන් සංවාදයේ ඉතිරිය ඔබ සමග බෙදා ගන්නම් . ඔබ සැම වහ වහා දර්මය අවබෝද්ධ කර ගනිත්වා .

    තවත් දහම් කරුණු දැන ගන්න මෙතනින් එන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1543527

    https://www.facebook.com/sirisaddharmaya
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,196
    12,194
    113
    Ohio, USA

    මෑන් ලන්කාවට ආසයි...මෑන්ට මේ රටේම නතර වෙන්න උවමනාව තිබුනා... එයාට තේරුනා කොහොමඩ වඩේකරන්න ඕනේ කියලා.... එයා නාඩි බලලා කිව්ව මේ කතාව... එයාට ලන්කාවේ පුරවැසි භාවය ලැබුනා...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෑන් ලන්කාවට ආසයි...මෑන්ට මේ රටේම නතර වෙන්න උවමනාව තිබුනා... එයාට තේරුනා කොහොමඩ වඩේකරන්න ඕනේ කියලා.... එයා නාඩි බලලා කිව්ව මේ කතාව... එයාට ලන්කාවේ පුරවැසි භාවය ලැබුනා...

    mata obata anukampa karnwa harenna wena kiwa haki kisiwak natha theruwan sranyi

    yko methumata loke onama rataka purawasi bwaya dyi
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මම නම් අහල තියෙන්නේ බුදු රජාණන් වහන්සේ කෙනෙක් පහල වෙන්නේ මේ සක්වල විතරයි කියල .