North Korea rocket units on standby to attack US bases

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උතුරු කොරියාව ඇමරිකාවට පහරදීමට සැරසෙයි




    ඇමරිකාවට පහරදීමට කාලය පැමිණ ඇති බව උතුරු කොරියා නායක කිම් ජෝන් පසුගියදා පැවසීමත් සමඟ ලොව පුරා අවධානය උතුරු කොරියාව වෙත යොමු වුණා..

    ඔහුගේ එම ප්‍රකාශයට හේතුවී තිබුනේ කොරියාවේ අර්ධද්වීපයට ආසන්නයේ ඇමරිකාව විසින් දකුණු කොරියාව සමඟ යුධ අභ්‍යාසයක් පැවැත්වීමයි.

    කිම් ජෝන්ගේ එම ප්‍රකාශයෙන් පසුව ඔහු විසින් ඊයේ දිනයේ යුධ සැලසුම් කාමරයක සිට ඇමරිකාවට ප්‍රහාර එල්ල කල යුතු ආකාරය හා දිගුදුර මිසයිල එල්ල කල යුතු ඇමරිකාවේ නගර සැලසුම් කර තිබුනා.

    ඒ අනුව Hawaii, Washington DC, Los Angeles, Austin හා Texas නගර ඔහුගේ මෙම ඉලක්කයන් වලට ඇතුලත්. අනතුරුව ඇමරිකාවට ප්‍රහාර එල්ලකිරීමට මිසයිල ස්ථානගතකිරීමට ඔහු විසින් ඊයේ අනුමැතිය දුන් අතර එම ජායාරූපද මාධ්‍යයට නිකුත් කර තිබුණා.

    කෙසේවුවද ඔහුගේ දිගුදුර මිසයිල වල ගමන් පථය අනුව California, Arizona, New Mexico, Texas, Oklahoma, Arkansas, Mississippi, Alabama, Georgia හා South Carolina නඟර මඟ හැරී තිබෙනවා.

    කිම් ජෝන්ගේ නියෝගයත් සමඟ මේ වනවිට උතුරු කොරියාවේ මිසයිල භාර හමුදා කණ්ඩායම් විසින් ඔවුන්ගේ දිගුදුර හා කෙටිදුර මිසයිල ස්ථානගතකිරීමේ ක්‍රියාකාරකම් ආරම්හ කර ඇති බවයි දකුණු කොරියාවේ යුධ වාර්තා වලින් කියවෙන්නේ.

    පසුගිය 11 වෙනිදා ආරම්භ කර සති 2ක කාලයක් පුරා පැවති ඇමරිකානු- දකුණු කොරියා යුධ අභ්‍යාසය සඳහා O-2 ප්‍රහාරක යානාද ඔවුන් යොදාගත්තා. වරක් ඉන්ධන පිරවීමෙන් සුපර් සොනික් වේගයෙන් කිලෝමීටර් 9,600ක් පියාසර කල හැකිබෝම්බ හෙලන අති නවීන යානාවක් වන මෙය ඇමරිකාව විසින් ඇමරිකාව විසින් ඉරාක, ඇෆ්ගන්, ලිබියා හා ගල්ෆ් යුද්ධ වලදී භාවිතා කර තිබු එකක්.

    පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාව විසින් කිලෝමීටර් 6,2000ක පමණ දුර විදිය හැකි දිගුදුර මිසයිලයක් අත් හදා බැලූ අතර අනතුරුව පසුගිය මාසයේද ඔවුන් විසින් රහසිගතව න්‍යෂ්ටික අත් හදා බැලීමක් කර තිබුණා. එම න්‍යෂ්ටික පිපිරිම නිසා රික්ටර් මාපක 4.9 ක භූ කම්පනයක්ද ඇතිවූ බවයි වාර්තා වුනේ.

    මීට පෙර 2006 හා 2009 වසරවල් වලදී ද උතුරු කොරියාව විසින් න්‍යෂ්ටික අත්හදා බැලීම් කර තිබුනත් මෙවර කල අත් හදාබැලීම කලින් ට වඩා ප්‍රබල බවයි පැවසුනේ.



     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    45829824.jpg


    68055332.jpg


    001hfq.jpg


    002jcd.jpg


    003uke.jpg


    004jegg.jpg


    005xrm.jpg


    006ul.jpg


    007smj.jpg


    008tx.jpg


    009abl.jpg


    010ek.jpg


    011sp.jpg


    012uq.jpg


    013qyj.jpg


    017ydi.jpg


    014ugl.jpg


    016nd.jpg


    015tbm.jpg


    img_missile.jpg


    r


    icbm-in-silo2a.jpg


    _59119706_north_korea_ranges_2.jpg


    missile_defense_web_no_hed.jpg


    north-korean-missile.jpg


    0316-US-warning-North-Korea-over-missile-test-plan_full_600.jpg


    cmimg_72917.jpg


    nkorea_rocket_158233502_620x350.jpg


    243028-north-korea-rocket.jpg


    000_Hkg7903003.storyimage.jpg







     
    Last edited:

    Crash~X

    Member
    Mar 30, 2013
    44
    6
    0
    රුසියාව මැදිහත් වෙලා ‍ඇති වෙන්න යන යුද්ධය නවත්තන්න...සකච්චා කරනාව කියලා නිවුස් වල කිව්වා........මේ ගොල්ලෝ ඇර ගන්නවා කියනනේ 3වන ලොක යුද්ධය අරම්බ වෙනවා කියන එකයි වාගේ තමයි.......මොකද මේතනින් පටන් ගන්න එක කැරකිලා යනවා.......දකුණු කොරියාව උතුරු කොරියාව අවුරුදු 50 තිස්සේ යුද්ධ කරනවා......හැබයි ඇමරිකාව පැටලෙනවා කියනනේ උතුරු කොරියාව සම්පුර්ණ යුදු බලය පාවිච්ච කරනවා.......ගොඩක් අය හිතනවා උතුරු කොරියාව‍ට කෙළවෙයි කියලා....නමුත් පහුගිය වකවානුව තුළ උතුරු කොරියාව යුදමයි අතින් බලවත් වුනා...
     
    Last edited:
    • Like
    Reactions: Koalabanti

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    mona weida danne na.. hiroshima nagasaki wage 600 gunayak powerful bomba america we tiyenwa.. tibba ewa wagayak lagadi nishkriya karalu... wade us bases loke wate hama tanama wage tiyenawa... N.koriya target karanna lesi namut N.koriya bases loke na.. satelite access na.. mona magulak weida danne na..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    රුසියාව මැදිහත් වෙලා ‍ඇති වෙන්න යන යුද්ධය නවත්තන්න...සකච්චා කරනාව කියලා නිවුස් වල කිව්වා........මේ ගොල්ලෝ ඇර ගන්නවා කියනනේ 3වන ලොක යුද්ධය අරම්බ වෙනවා කියන එකයි වාගේ තමයි.......මොකද මේතනින් පටන් ගන්න එක කැරකිලා යනවා.......දකුණු කොරියාව උතුරු කොරියාව අවුරුදු 50 තිස්සේ යුද්ධ කරනවා......හැබයි ඇමරිකාව පැටලෙනවා කියනනේ උතුරු කොරියාව සම්පුර්ණ යුදු බලය පාවිච්ච කරනවා.......ගොඩක් අය හිතනවා උතුරු කොරියාව‍ට කෙළවෙයි කියලා....නමුත් පහුගිය වකවානුව තුළ උතුරු කොරියාව යුදමයි අතින් බලවත් වුනා...

    ඔව් ඒත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ උතුරු කොරියාව තනි වෙලා ඉන්න එක..

    හැබැයි අර කිව්වා වගේ යුධමය අතින් නම් දැන් ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ..ඒක නිසා ඇරගත්තොත් නම් ඉතින් දෙගොල්ලොම හොඳ කෑමක් කනවා.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇමරිකාව දන්නවා යුද්ධයකට ගියොත් අනිවා දෙගොල්ලන්ටම පාඩුයි කියලා .නැත්තම් උතුරැ කොරියාව න්‍යෂ්ටික අවි පාවිච්චි කරනවා .ඉරාකයේ කලා වගේ‍ ලේසි වෙන්නේ නෑ
     

    Cereal Guy

    Member
    Feb 22, 2013
    242
    3
    0
    in front of tv
    US Libya,Afghanistan,Irac wage rata walata gahuwe ee rata wal athule prashna athikarala.. eke wasiya labagena..eeth NK wala ehema karanna be..minissu bedila ne rata athule.. eka nisa America hithan innawanan yuddayakata yanna eka moda adahasak ,,anthimata Vietnam wala wage deyak thamai americawata wenne..
     
    Aug 31, 2011
    399
    43
    0
    haffoooi


    War nam epoooo

    War eken ratawal dekata bedunoth koi wage winasayak wei da

    Lankawath US or China base ekak wei muladima...

    ehema unoth api summa....apita muladima wadi neda..

    ehama unoth asawata wath war eka tikak balalama fun ekak aran marenna wenneth na ne,,,,

    ali huttapparayak wenne
     
    Last edited:
    • Like
    Reactions: Johnnie_Walker