California, Arizona, New Mexico, Texas, Oklahoma, Arkansas, Mississippi, Alabama, Georgia හා South Carolina etc...
මේ නගර නෙවි මචං. ප්‍රාන්ත. ලංකාවේ දිස්ත්‍රික්ක වගේ
මිසයිල ආරක්ෂණ පද්ධතිය පැත්තකින් තියමු,
දැන් උ. කොරියාව මිසයිලයක් ඇමරිකාවට එව්වොත් ඒක ඇමරිකාවට ලගාවෙන්න කාලයක් යනවා
ඊට කලින් ඇමරිකාවේ මිසයිල ස්ථානගත කර තිබේන ස්ථාන වලින් කොරියාවට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්.
ඇමරිකාවේ නය්ෂ්ටික මිසයිල ප්‍රහාරක සබ්මැරීන ලොව පුරා සාගර වල තිබේ (ලංකාවට පහළිනුත් තියෙනවා බං)
තව දකුණු කොරියාවේ කොරියාවේ USFK, ජපානේ USFJ හමුදා බලකොටු තිබේ.
ඉතිං පොතේ හැටියට නම් උ. කො මිසයිලය ඇමරිකාවේ දේශ සිමාවට එනකොට එහෙන් කොරියාව නැති කරන්න පුළුවන්. එත් න්‍යෂ්ටික ප්‍රහාරයක් කරයිද කියල සැකයි.
මෙතෙක් කල් උනේ ඇමරිකාව වෙනත් රටවල යුද්ද පටන් ගත්තා, සාබාගී උනා. එත් කොරියාව ඉස්සරවෙලා ගැහුවොත් ජපානේ හවායි වල පර්ල් වරායට ගැහුවා වගේ තමා වෙන්නේ.