North Korea rocket units on standby to attack US bases

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :no: :no: :no:

    icbm-in-silo2a.jpg


    it would simply bounce off the ground and will go back to Korea


    url

     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    California, Arizona, New Mexico, Texas, Oklahoma, Arkansas, Mississippi, Alabama, Georgia හා South Carolina etc...

    මේ නගර නෙවි මචං. ප්‍රාන්ත. ලංකාවේ දිස්ත්‍රික්ක වගේ

    මිසයිල ආරක්ෂණ පද්ධතිය පැත්තකින් තියමු,
    දැන් උ. කොරියාව මිසයිලයක් ඇමරිකාවට එව්වොත් ඒක ඇමරිකාවට ලගාවෙන්න කාලයක් යනවා
    ඊට කලින් ඇමරිකාවේ මිසයිල ස්ථානගත කර තිබේන ස්ථාන වලින් කොරියාවට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්.
    ඇමරිකාවේ නය්ෂ්ටික මිසයිල ප්‍රහාරක සබ්මැරීන ලොව පුරා සාගර වල තිබේ (ලංකාවට පහළිනුත් තියෙනවා බං)

    තව දකුණු කොරියාවේ කොරියාවේ USFK, ජපානේ USFJ හමුදා බලකොටු තිබේ.
    ඉතිං පොතේ හැටියට නම් උ. කො මිසයිලය ඇමරිකාවේ දේශ සිමාවට එනකොට එහෙන් කොරියාව නැති කරන්න පුළුවන්. එත් න්‍යෂ්ටික ප්‍රහාරයක් කරයිද කියල සැකයි.

    මෙතෙක් කල් උනේ ඇමරිකාව වෙනත් රටවල යුද්ද පටන් ගත්තා, සාබාගී උනා. එත් කොරියාව ඉස්සරවෙලා ගැහුවොත් ජපානේ හවායි වල පර්ල් වරායට ගැහුවා වගේ තමා වෙන්නේ.



    :no::no:

    nuke dana ekak na ban. dammoth USA hudekala ratak wenawa ewelema

    US air force eken bomba dada idi
     

    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    ane manda loka winase kiyannae mewatada danne naha.habai US wala CIA eka loke purama thiyana nisa N.Korea war eka declare karanna kalin indan US dannawa athi seen eka.e nisa US ekath plan ekak hadala athi.ane manda ahaka inna api wage ratawal walatath oya yana missile ekak kadan watunoth ehema baduma thamai :(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ane manda loka winase kiyannae mewatada danne naha.habai US wala CIA eka loke purama thiyana nisa N.Korea war eka declare karanna kalin indan US dannawa athi seen eka.e nisa US ekath plan ekak hadala athi.ane manda ahaka inna api wage ratawal walatath oya yana missile ekak kadan watunoth ehema baduma thamai :(

    kohomada panadurata watunoth :love:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    කොරියාව ඔය ප්ලෑන් එක රෑයකින් හෑදුවෙ නෑහෑ බන්.දෑනට මාස 5 විතර ඉදන් ඈමරිකාවත් ඔය අවස්තාව එනකම් බලාගෙන හිටියේ..ඔය සේරම Intel ඈමරිකාවට කලින් ලෑබෙනවා... ඈමරිකාව මේ අවස්තාව ගෑන දෑනගෙන අවශය පියවර අරන් තියෙන්නේ ඒක කොරියාවත් හොදින් දන්නවා.. නමුත් ඈමරිකාව යුද්දයකට මේ වෙලාවේ යන්නේ නෑ.. හෑමදාමත් වගේ හිටපු ගමන් කොහෙන් හරි එකෙක් පොර වෙන්න පොඩි ඈඩ් එකක් දානවනේ...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :yes:ow ban uba hari.



    northkoriae.jpg

    අපෝ මෙච්චර ඕන වෙන්නේ නෑ. 10 තිබ්බහම හොඳටම ඇති.

    කොහොමත් මිසයිල 10 උඩ යවාගත්තොත් හරි..plane 3ක් නවත්තගන්න බැරි උන ඇමරිකාව මිසයිල 10 නවත්තයි කියලා හිතාගන්න අමරුයි.:rofl::rofl::rofl:
    මට හිතෙන හැටියට ඔක්කොගෙම කට විතරයි.:oo::oo::oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙහෙම සීන් එකකුත් තියෙනවා උතුරු කොරියාව ගහන්න පටන් ගත්තොත් ඒකට ඉරානයෙන් උනත් සප් එක එන්න පුලුවන්...කොහොමත් ඇමරිකාව ගහන එකක් වැරදිලා හරි චීනෙට උඩින් ගියොත් ලොවෙත් නැති වෙනවා ඇමරිකාව..එකෙන්ම..ඒත් උතුරු කොරියාවට ලොකු බලපෑමක් වේවි..චීනය මේ සම්බන්ධයෙන් නිශ්ශබ්දයි..ඒකත් ලොකු විනාශයකට පෙර ස්වරූපයක්..කොරියාවට බේස් ලොකේ වටේ නැති උනාට චීනයට තියෙනවා ලංකාව හිටන් චීනයේ වගේම ජපානයේ බේස් එකක්..