තුටින් ඉපිළේ ..... !!!

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    කවිය නම් ලස්සනයි:yes::yes: අපිට නම් හිතෙන්නේම:rolleyes: ජීවිත අත්දැකීමක් වන බවයි:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14714978 said:


    හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
    මඟුලක් ලගයි වගේ තමයි. :love::love:

    මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.:P

    මරු වචන සෙට් එක... මගුලක් ලඟයි වගේ තමයි... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
    යු නො මී මැරි කරන්න මෙන්න යනෝ


    මගුල් ගෙයක් ලඟයි වගේ...

    ආ ඉබ්බ මල්ලි... මගුලක් කිව්වොත් කොහෙ හරි ඉඳන් එනවා නේද..? :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
    ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
    හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
    මගුල් බෙර හඬ සවන් රැවු දේ.......


    මගුල් ගෙදරක් ලඟ ලඟම එනවා වගේ..... ආරාධනා කලත් නැතත් අපි නම් එනවෝ.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කන්න තියෙනවා නම් ඉතින් නෑවිත් කොහොමද .... :dull: දෙවැනි මනමාලි කව්ද :baffled:

    කන්න දෙන්නේ නෑ කියන්නේ... :baffled:
    එක මනමාලිලු ඉන්නේ.. දෙවෙනියො නැහැල්ලු.. :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14714978 said:


    හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
    මඟුලක් ලගයි වගේ තමයි. :love::love:

    මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.:P


    ගොක් කොළ පෙනෙනවද මල්ලියේ හීනෙන්
    බලලෝ මරනවා බලා හිටු අද හෙට හීයෙන්
    :angry::angry::angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවිය නම් ලස්සනයි:yes::yes: අපිට නම් හිතෙන්නේම:rolleyes: ජීවිත අත්දැකීමක් වන බවයි:rofl:

    හිතෙන ඔක්කොම ඇත්ත වෙනවා නං ඉතින් මොනවා කරන්න බැරිද ???? :P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගොක් කොළ පෙනෙනවද මල්ලියේ හීනෙන්
    බලලෝ මරනවා බලා හිටු අද හෙට හීයෙන්
    :angry::angry::angry::angry::angry:

    ගොක් කොළ පෙනුනත් අක්කෙ හීනෙන්
    බල්ලො මැරුවත් මා අමුවෙන්
    ඉවසමි මම ඔබ වෙනුවෙන්
    බලා සිටිමි එලොවේ සිට
    මඟුලක් ලඟයි වගේ තමයි :P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
    යු නො මී මැරි කරන්න මෙන්න යනෝ


    මගුල් ගෙයක් ලඟයි වගේ...

    ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
    ඉබ්බ පැනල වැඩ වල්චස් කරයි ඩලෝ


    මගුල් ගෙයක් ලඟයි වගේ... (ආරචියි ලගදීම ඉබ්බ පවුල් පන්සල් වෙන්න යනවා කියල ) :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මරු වචන සෙට් එක... මගුලක් ලඟයි වගේ තමයි... :lol:

    අක්කට යකා නැගල හිටු කියල
    බනිනව මට කොටු කියල
    සැලෙන්නෑ මම මැරුවත් අද කටු තියල :P
    මඟුලක් ලඟයි වගේ තමයි ඉතින් :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
    ඉබ්බ පැනල වැඩ වල්චස් කරයි ඩලෝ


    මගුල් ගෙයක් ලඟයි වගේ... (ආරචියි ලගදීම ඉබ්බ පවුල් පන්සල් වෙන්න යනවා කියල ) :yes::yes::yes:

    බොරු කියන්න එපා යකෝ :angry: දෙවැනි මනමාලියෙක් නැ කියන්නේ ඇත්තද? :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඕක නෙහ්... අපි දේවාලේ වදින්න ගියොත් කපුවා ලෙඩ වෙලා... :(

    බලමු පොඩි ටෝකක් දාලා එක්කෙනෙක් ගන්න බැරිද කියලා අහලා.. එහෙම බැරි වුනොත් ඉතිං මගුල් ගෙදරට ඕනේ තරම් ගෑනු ලමයි එයිනේ.. ;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
    ඉබ්බ පැනල වැඩ වල්චස් කරයි ඩලෝ


    මගුල් ගෙයක් ලඟයි වගේ... (ආරචියි ලගදීම ඉබ්බ පවුල් පන්සල් වෙන්න යනවා කියල ) :yes::yes::yes:

    මේ අක්කෙ ඕෆ් ටොපික් ගෙනියන්නෙ නැතුව ඉන්නවද?
    අපි කතා කලේ ඔයා ගැන
    ඇයි කියන්නෙ ඔයා වෙන අය ගැන
    කපටිකම නේද ඔය
    මඟුලක් ලඟයි වගේ තමයි

    :P:P