පූස්;14714978 said:
හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
මඟුලක් ලගයි වගේ තමයි.
මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.![]()

ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
යු නො මී මැරි කරන්න මෙන්න යනෝ
මගුල් ගෙයක් ලඟයි වගේ...

ආ ඉබ්බ මල්ලි... මගුලක් කිව්වොත් කොහෙ හරි ඉඳන් එනවා නේද..?![]()
දෙවැනි මනමාලි කව්ද 
කන්න තියෙනවා නම් ඉතින් නෑවිත් කොහොමද ....දෙවැනි මනමාලි කව්ද
![]()


පූස්;14714978 said:
හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
මඟුලක් ලගයි වගේ තමයි.
මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.![]()





කවිය නම් ලස්සනයිඅපිට නම් හිතෙන්නේම
ජීවිත අත්දැකීමක් වන බවයි
![]()



කන්න දෙන්නේ නෑ කියන්නේ...
එක මනමාලිලු ඉන්නේ.. දෙවෙනියො නැහැල්ලු..![]()

ගොක් කොළ පෙනෙනවද මල්ලියේ හීනෙන්
බලලෝ මරනවා බලා හිටු අද හෙට හීයෙන්![]()


ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
යු නො මී මැරි කරන්න මෙන්න යනෝ
මගුල් ගෙයක් ලඟයි වගේ...


මරු වචන සෙට් එක... මගුලක් ලඟයි වගේ තමයි...![]()


ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
ඉබ්බ පැනල වැඩ වල්චස් කරයි ඩලෝ
මගුල් ගෙයක් ලඟයි වගේ... (ආරචියි ලගදීම ඉබ්බ පවුල් පන්සල් වෙන්න යනවා කියල )![]()
දෙවැනි මනමාලියෙක් නැ කියන්නේ ඇත්තද? 
කියල වැඩක් නෑ ....ආ ඉබ්බ මල්ලි... මගුලක් කිව්වොත් කොහෙ හරි ඉඳන් එනවා නේද..?![]()



ඔන්න ඕක නෙහ්... අපි දේවාලේ වදින්න ගියොත් කපුවා ලෙඩ වෙලා...![]()

ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
ඉබ්බ පැනල වැඩ වල්චස් කරයි ඩලෝ
මගුල් ගෙයක් ලඟයි වගේ... (ආරචියි ලගදීම ඉබ්බ පවුල් පන්සල් වෙන්න යනවා කියල )![]()

