na eya hitane ette eyata ayya kiwwa kiyala..ane mama nam harima duppath japan hitiyata![]()
දුප්පත් කිව්වේ පොඩී ඉඩම් අක්කර 20 ක් විතර තියෙන.. බෙන්ස් එකක් තියෙන.. චූටි තට්ටු 3 ක කාමර 10 ක් විතර තියෙන ගෙයක් තියෙන කෙනෙක්ද..?

na eya hitane ette eyata ayya kiwwa kiyala..ane mama nam harima duppath japan hitiyata![]()

දැන් නම් මල මගුලක් වෙයි ඉතිං...![]()

මෙහ් අයියෙ... අපි දෙන්නා බම්ප් කරපු නැකත හොදා වගේ නෙහ්..


බොරු කියන්න එපා යකෝදෙවැනි මනමාලියෙක් නැ කියන්නේ ඇත්තද?
![]()







මෙහ් අයියෙ... අපි දෙන්නා බම්ප් කරපු නැකත හොදා වගේ නෙහ්..
ත්රෙඩ් එක විදිනවා නෙ බං![]()
![]()

පූස්;14714978 said:
හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
මඟුලක් ලගයි වගේ තමයි.
මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.![]()

kiyaapan balaanta 
mehemai awurudu 3k witara godak duk widinna oni student kenek wage awoth..eth eka tama hondama kramaya mehe ennaඑහෙමද..? වයිෆ්ගේ මල්ලි එන්න හදනවා.. ඔය සීන් එක ආරංචි වුනහම මම කිව්වා ගිහ්ල්ලා තේරුමක් නෑ කියලා.. මිනිහා ඔහේ එන්න හදන්නේ මෙහේ ජොබ් එකත් දාලා.. මම කිව්වා තේරුමක් නෑ කියලා..

ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
යු නො මී මැරි කරන්න මෙන්න යනෝ
මගුල් ගෙයක් ලඟයි වගේ...


මගුලට එනවා නං අරං එන්න ඕන දේවල් මතකනේ.. හිස් අතිං ඇවිත් මිනීමැරුමක් සිදු කර ගන්න එපා රයිට් ? 

ඕකේ උඹේ නමත් ලිස්ට් එකට දා ගත්තා...තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
මගුල් බෙර හඬ සවන් රැවු දේ.......
මගුල් ගෙදරක් ලඟ ලඟම එනවා වගේ..... ආරාධනා කලත් නැතත් අපි නම් එනවෝ.......



mehemai awurudu 3k witara godak duk widinna oni student kenek wage awoth..eth eka tama hondama kramaya mehe enna![]()

එයාගෙ නංගි ලුකන්න තියෙනවා නම් ඉතින් නෑවිත් කොහොමද ....දෙවැනි මනමාලි කව්ද
![]()

රැව්වාට බැන්නාට... අපවාද කිව්වාට....ගොක් කොළ පෙනෙනවද මල්ලියේ හීනෙන්
බලලෝ මරනවා බලා හිටු අද හෙට හීයෙන්![]()




බලමු පොඩි ටෝකක් දාලා එක්කෙනෙක් ගන්න බැරිද කියලා අහලා.. එහෙම බැරි වුනොත් ඉතිං මගුල් ගෙදරට ඕනේ තරම් ගෑනු ලමයි එයිනේ..![]()


![]()
![]()
kiyaapan balaanta
![]()




කියන්න දෙයක් නෑ. කෙල වෙලා තියෙන්නෙ අක්කට මඟුල් ඇදුම් පිටින් පාරෙ දුවන්න. මෙයාව විල්බැරැක්කේද ගෙනියන්න ඕනෙ 

සහතිකයි ස්තීරයිමල්ලිලා ඉවසලා ඉන්න... අක්ක බදින දවසට ඔක්කොටම ආරාධනා කරයි... අපි සෙට් එකම ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එමු... දැන් අක්කව මල පන්නගත්තොත් එකෙක්ටවත් එන්න කියන එකක් නෑ... එතකොට අපි කාලා හමාරයි...![]()

නෑ නෑ බං.. බරකරත්තයක් බුක් කරලා තියෙන්නෙ කටුනායක ඉදංමපූස්;14715276 said:
උඹේ ත්රෙඩ් වලට හෙට ඉඳන් විදී. අද ඉඳන් මම නිදහස් කොල්ලෙක්
පාස්කු ඉවරයිකියන්න දෙයක් නෑ. කෙල වෙලා තියෙන්නෙ අක්කට මඟුල් ඇදුම් පිටින් පාරෙ දුවන්න. මෙයාව විල්බැරැක්කේද ගෙනියන්න ඕනෙ
![]()


mehemai awurudu 3k witara godak duk widinna oni student kenek wage awoth..eth eka tama hondama kramaya mehe enna![]()


මනමාලි දෙවෙනි මනමාලිටත් ඇක්ට් කරනවා දැක්කමයිඉන්නවා ඉන්නවා ... ඇයි මම ???? මමයි දෙවැනි මනමාලි![]()


ඔය නැකත අල්ලා ගත්තා නං ගොඩේ ගොඩඒක නේන්නම්... සෙට් එකම මගුල් කන්න ඇවිල්ලා..![]()


