තුටින් ඉපිළේ ..... !!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    na eya hitane ette eyata ayya kiwwa kiyala..ane mama nam harima duppath japan hitiyata:baffled:

    දුප්පත් කිව්වේ පොඩී ඉඩම් අක්කර 20 ක් විතර තියෙන.. බෙන්ස් එකක් තියෙන.. චූටි තට්ටු 3 ක කාමර 10 ක් විතර තියෙන ගෙයක් තියෙන කෙනෙක්ද..? :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බොරු කියන්න එපා යකෝ :angry: දෙවැනි මනමාලියෙක් නැ කියන්නේ ඇත්තද? :dull:


    ඉන්නවා ඉන්නවා ... ඇයි මම ???? මමයි දෙවැනි මනමාලි :love::love::love::love::cool::cool::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl: මෙහ් අයියෙ... අපි දෙන්නා බම්ප් කරපු නැකත හොදා වගේ නෙහ්..
    ත්‍රෙඩ් එක විදිනවා නෙ බං :cool: :rofl::rofl:

    ඒක නේන්නම්... සෙට් එකම මගුල් කන්න ඇවිල්ලා.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14714978 said:


    හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
    මඟුලක් ලගයි වගේ තමයි. :love::love:

    මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.:P
    :rolleyes: :P :rofl::rofl: kiyaapan balaanta :cool:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙමද..? වයිෆ්ගේ මල්ලි එන්න හදනවා.. ඔය සීන් එක ආරංචි වුනහම මම කිව්වා ගිහ්ල්ලා තේරුමක් නෑ කියලා.. මිනිහා ඔහේ එන්න හදන්නේ මෙහේ ජොබ් එකත් දාලා.. මම කිව්වා තේරුමක් නෑ කියලා..
    mehemai awurudu 3k witara godak duk widinna oni student kenek wage awoth..eth eka tama hondama kramaya mehe enna :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩේන්න ඩේනා නා ඩේන ඩේන ඩේන්න ඩේනෝ
    යු නො මී මැරි කරන්න මෙන්න යනෝ


    මගුල් ගෙයක් ලඟයි වගේ...
    :yes: :frown::frown::frown: මගුලට එනවා නං අරං එන්න ඕන දේවල් මතකනේ.. හිස් අතිං ඇවිත් මිනීමැරුමක් සිදු කර ගන්න එපා රයිට් ? :P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුටින් ඉපිළේ ...... සතුට ඉතිරේ ......
    ගැලූ කඳුලේ ....... අරුත් සිහිවේ......
    හඹා ඉගිලී ...... එන්න සිත් දේ........
    මගුල් බෙර හඬ සවන් රැවු දේ.......


    මගුල් ගෙදරක් ලඟ ලඟම එනවා වගේ..... ආරාධනා කලත් නැතත් අපි නම් එනවෝ.......
    ඕකේ උඹේ නමත් ලිස්ට් එකට දා ගත්තා...
    තව කට්ටිය ඉන්නවා ද ? :rolleyes::cool::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොක් කොළ පෙනෙනවද මල්ලියේ හීනෙන්
    බලලෝ මරනවා බලා හිටු අද හෙට හීයෙන්
    :angry::angry::angry::angry::angry:
    රැව්වාට බැන්නාට... අපවාද කිව්වාට....
    අක්කාම වෙඩිමක් ගනෝ.....
    අක්කාම වෙඩිමක් ගනෝ... අපි සෙට්වී ඒහිදී බොනෝ :cool::cool::cool::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    බලමු පොඩි ටෝකක් දාලා එක්කෙනෙක් ගන්න බැරිද කියලා අහලා.. එහෙම බැරි වුනොත් ඉතිං මගුල් ගෙදරට ඕනේ තරම් ගෑනු ලමයි එයිනේ.. ;)

    මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට .... :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :rolleyes: :P :rofl::rofl: kiyaapan balaanta :cool:

    උඹේ ත්‍රෙඩ් වලට හෙට ඉඳන් විදී. අද ඉඳන් මම නිදහස් කොල්ලෙක් :P
    පාස්කු ඉවරයි :P:P:cool::cool: කියන්න දෙයක් නෑ. කෙල වෙලා තියෙන්නෙ අක්කට මඟුල් ඇදුම් පිටින් පාරෙ දුවන්න. මෙයාව විල්බැරැක්කේද ගෙනියන්න ඕනෙ :baffled::baffled::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල්ලිලා ඉවසලා ඉන්න... අක්ක බදින දවසට ඔක්කොටම ආරාධනා කරයි... අපි සෙට් එකම ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එමු... දැන් අක්කව මල පන්නගත්තොත් එකෙක්ටවත් එන්න කියන එකක් නෑ... එතකොට අපි කාලා හමාරයි... :baffled:
    සහතිකයි ස්තීරයි :yes::yes:
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14715276 said:

    උඹේ ත්‍රෙඩ් වලට හෙට ඉඳන් විදී. අද ඉඳන් මම නිදහස් කොල්ලෙක් :P
    පාස්කු ඉවරයි :P:P:cool::cool: කියන්න දෙයක් නෑ. කෙල වෙලා තියෙන්නෙ අක්කට මඟුල් ඇදුම් පිටින් පාරෙ දුවන්න. මෙයාව විල්බැරැක්කේද ගෙනියන්න ඕනෙ :baffled::baffled::P
    නෑ නෑ බං.. බරකරත්තයක් බුක් කරලා තියෙන්නෙ කටුනායක ඉදංම :cool::rofl: