තුටින් ඉපිළේ ..... !!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට .... :yes::yes::yes:

    ඉබ්බ මල්ලි එයි එහෙනම් අත් දෙකෙන් දෙන්නයි... වයිෆ් එක්කෙනෙක් වඩාගෙන එයි... තව එක්කෙනෙක් හම්බවෙන්නත් ඉඳි... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    8.gif
    ඤාව්වෙක් ? :rofl:

    අන්න ඒකෙක්... :P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ආව් ඔය තියෙන්නේ
    නිකන් වෙන්න බෑ අවන්කව ගැබුරට හිතලා ලියපු එකක්,
    එහෙම එව්වා නිකන් ලියන්න බෑ
    දිගටම ලියමු
    rep +4
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14715299 said:
    තාම අමාශයේ දිරවුම් ක්‍රියාවලිය ඉවර කරන්න බලාපොරොත්තුවක් නෑ :P

    මොකක් කිව්වා...? :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට .... :yes::yes::yes:
    8.gif
    ඉබ්බා... බැදලා.... වයිෆ්.. ළමයි... :baffled:
    මූ කිව්වෙ මූට තාම 17යි කියලා නෙහ් ? :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න ඒකෙක්... :P
    හප්පා ඒකා පැන්නා කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ පාට් 2 එකත් දාන්න වෙනවා..
    අක්කා දැන්මම පාර්ට් 2 කවි සෙට් එකත් හැදුවොත් හොදයි...
    අද රෑ වෙද්දි මේක 100 පැනලා තියෙයි :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14715293 said:
    මම කලින් දැක්කනං අක්කව ගිල දාල පහ කරලත් ඉවරයි :P
    පාටි මොකුත් නැද්ද අද.. ? :rolleyes:
    නැති වෙන්න බෑ තොට නං :yes::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14715318 said:
    ඇයි බං අයියෙ සංකපාලය කිව්වෙ කන්න ගත්ත විතරයි කියල. මම කිව්වෙ දිරවල ඉවර වෙන්නෙ නෑ කියලා පහ කරන්න :P

    ආ.. ඒක මිසක්... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පා ඒකා පැන්නා කියන්නෙ මේ ත්‍රෙඩ් එකේ පාට් 2 එකත් දාන්න වෙනවා..
    අක්කා දැන්මම පාර්ට් 2 කවි සෙට් එකත් හැදුවොත් හොදයි...
    අද රෑ වෙද්දි මේක 100 පැනලා තියෙයි :baffled:

    අපෝ ඌ බයානක පූසෙක්නේ... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ 17 දි බැන්දොත් ලමයි හැදෙන්නේ නැද්ද...? :lol:
    හැදෙයි හැදෙයි..
    ඒක නෙවෙයි නෙ පොයින්ට් එක...
    මූ කිව්වා මේ ලගදි දවසක.. තාම ඉගෙනගන්නවා කියලා..
    බැදලා තියා හිතලවත් නෑ කිව්වෙ :baffled: