මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට ....![]()
ඉබ්බ මල්ලි එයි එහෙනම් අත් දෙකෙන් දෙන්නයි... වයිෆ් එක්කෙනෙක් වඩාගෙන එයි... තව එක්කෙනෙක් හම්බවෙන්නත් ඉඳි...

මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට ....![]()

ඔය නැකත අල්ලා ගත්තා නං ගොඩේ ගොඩ![]()

අන්න ඒකෙක්...![]()

පූස්;14715299 said:තාම අමාශයේ දිරවුම් ක්රියාවලිය ඉවර කරන්න බලාපොරොත්තුවක් නෑ![]()

මගේ wedding එකට ඉබ්බාගේ wifeටත් එන්න කියනවා ..... ඒ වෙත්දී දරු මල්ලො එහෙමත් ඉඳියි ඉබ්බාට ....![]()

ටෙක් ස්මාර්ට් එකේ බිස්නස් එකක් කරන්න හොඳ නැකත..![]()

හප්පා ඒකා පැන්නා කියන්නෙ මේ ත්රෙඩ් එකේ පාට් 2 එකත් දාන්න වෙනවා..අන්න ඒකෙක්...![]()

ඉබ්බා... බැදලා.... වයිෆ්.. ළමයි...![]()
![]()
මූ කිව්වෙ මූට තාම 17යි කියලා නෙහ් ?![]()

පාටි මොකුත් නැද්ද අද.. ?පූස්;14715293 said:මම කලින් දැක්කනං අක්කව ගිල දාල පහ කරලත් ඉවරයි![]()

ටෙක් ස්මාර්ට් එකේ බිස්නස් එකක් කරන්න හොඳ නැකත..![]()

පඩිපෙල දිගේ කස්ටො පෝලිමක්

මොකක් කිව්වා...?![]()

පූස්;14715318 said:ඇයි බං අයියෙ සංකපාලය කිව්වෙ කන්න ගත්ත විතරයි කියල. මම කිව්වෙ දිරවල ඉවර වෙන්නෙ නෑ කියලා පහ කරන්න![]()

පාටි මොකුත් නැද්ද අද.. ?
නැති වෙන්න බෑ තොට නං![]()
උඹ හරියටම හරි රෑට ආයේ තියනව ගෙදර. දැනුත් පොඩි එකක් සෙට් උනා ගෙදරම 
හප්පා ඒකා පැන්නා කියන්නෙ මේ ත්රෙඩ් එකේ පාට් 2 එකත් දාන්න වෙනවා..
අක්කා දැන්මම පාර්ට් 2 කවි සෙට් එකත් හැදුවොත් හොදයි...
අද රෑ වෙද්දි මේක 100 පැනලා තියෙයි![]()

හැදෙයි හැදෙයි..මොකෝ 17 දි බැන්දොත් ලමයි හැදෙන්නේ නැද්ද...?![]()