පූස්;14715318 said:ඇයි බං අයියෙ සංකපාලය කිව්වෙ කන්න ගත්ත විතරයි කියල. මම කිව්වෙ දිරවල ඉවර වෙන්නෙ නෑ කියලා පහ කරන්න![]()

අනේ යකොපූස්;14715318 said:ඇයි බං අයියෙ සංකපාලය කිව්වෙ කන්න ගත්ත විතරයි කියල. මම කිව්වෙ දිරවල ඉවර වෙන්නෙ නෑ කියලා පහ කරන්න![]()

අනේ යකොoff topic යන්නේ ඔබලා නොවේද මලේ .....පූස්;14715121 said:මේ අක්කෙ ඕෆ් ටොපික් ගෙනියන්නෙ නැතුව ඉන්නවද?
අපි කතා කලේ ඔයා ගැන
ඇයි කියන්නෙ ඔයා වෙන අය ගැන
කපටිකම නේද ඔය
මඟුලක් ලඟයි වගේ තමයි
![]()
පූස්;14715329 said:කොහොම උඹ කිව්වද දන්නෙ නෑ.උඹ හරියටම හරි රෑට ආයේ තියනව ගෙදර. දැනුත් පොඩි එකක් සෙට් උනා ගෙදරම
![]()

හැදෙයි හැදෙයි..
ඒක නෙවෙයි නෙ පොයින්ට් එක...
මූ කිව්වා මේ ලගදි දවසක.. තාම ඉගෙනගන්නවා කියලා..
බැදලා තියා හිතලවත් නෑ කිව්වෙ![]()

off topic යන්නේ ඔබලා නොවේද මලේ .....
කවියට දොස් පැසසුම් නෑ තවමත් දුන්නේ ....
දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ ....
මගුලක් වෙන්න පෙර අනුමැතියක් ඕනේ....
![]()



ඌට නෙවෙයි මටයි පිස්සු හැදෙන්නෙ![]()

බැදලා නැති වුනාට ලමයි නෑ කියලා කිව්වෙ නැහනේ...?![]()


හා එහෙනං කවිය ගැනත් යමක් කියන්නංකො...
.
පට්ටයි අක්කෙ පට්ටයි මම විහිලු කලා...
එන්නද ඔබේ වෙඩිමට අපි සෙට් වීලා....

ඒකත් ඇත්ත.. ඔබ හරි තමා![]()
![]()

off topic යන්නේ ඔබලා නොවේද මලේ .....
කවියට දොස් පැසසුම් නෑ තවමත් දුන්නේ ....
දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ ....
මගුලක් වෙන්න පෙර අනුමැතියක් ඕනේ....
![]()


නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කරා..
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා..
ඒ වගේ නේ...?![]()




කේයස් මගෙන් කොපි කරලා![]()
![]()
![]()

දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ ....
![]()







පූස්;14715409 said:
මෙතනින් එහාට කුමන සාක්කිද
අක්ක ලොවෙත් ළිදේ
පල ළිඳට
මඟුලක් ලඟයි වගේ තමයි![]()

ඕක තරියට ඇහෙන්න කියන එපා... ඌ තමයි කේයස්ගේ නිර්මාණ වල වර්තමාන හිමිකරු...![]()



බන්දල ඉවරයි මේ වෙත්දී මම හිතන්නේ .... තනියම marry කරපු ලෝකේ ඉන්න පළමු කෙනාද මන්ද මමදැන් නම් ඉතිං බඳින්නම වෙනවා..![]()
අනිවා .... බැන්දොත් නං අනිවාරයෙන් ඔයාලට බලු කපුටු දානයක් දෙනවා ....මල්ලිලා ඉවසලා ඉන්න... අක්ක බදින දවසට ඔක්කොටම ආරාධනා කරයි... අපි සෙට් එකම ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එමු... දැන් අක්කව මල පන්නගත්තොත් එකෙක්ටවත් එන්න කියන එකක් නෑ... එතකොට අපි කාලා හමාරයි...![]()




එයට ඉන්නවා හොද ඉබ්බියක් ... අපි හොයල දෙන්න මහන්සි වෙන්න ඕන නෑ .... ඉබි හාමිනේ එක්ක දෙන්න සතුටින් ඉන්නවාඋඹ බයවෙන්න එපා මල්ලි...අක්ක හොඳ කෙනෙක් සෙට් කරලා දෙයි...
![]()


