තුටින් ඉපිළේ ..... !!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14715318 said:
    ඇයි බං අයියෙ සංකපාලය කිව්වෙ කන්න ගත්ත විතරයි කියල. මම කිව්වෙ දිරවල ඉවර වෙන්නෙ නෑ කියලා පහ කරන්න :P
    :rofl::rofl: අනේ යකො
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14715121 said:
    මේ අක්කෙ ඕෆ් ටොපික් ගෙනියන්නෙ නැතුව ඉන්නවද?
    අපි කතා කලේ ඔයා ගැන
    ඇයි කියන්නෙ ඔයා වෙන අය ගැන
    කපටිකම නේද ඔය
    මඟුලක් ලඟයි වගේ තමයි

    :P:P
    off topic යන්නේ ඔබලා නොවේද මලේ .....
    කවියට දොස් පැසසුම් නෑ තවමත් දුන්නේ ....
    දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ ....
    මගුලක් වෙන්න පෙර අනුමැතියක් ඕනේ....

    sad-crying-smiley-face.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14715329 said:
    කොහොම උඹ කිව්වද දන්නෙ නෑ. :P උඹ හරියටම හරි රෑට ආයේ තියනව ගෙදර. දැනුත් පොඩි එකක් සෙට් උනා ගෙදරම :P
    11.gif
    11.gif
    11.gif
    අපේ දිහාත් පුන්චි එකක් තිබ්බා කියහංකො :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැදෙයි හැදෙයි..
    ඒක නෙවෙයි නෙ පොයින්ට් එක...
    මූ කිව්වා මේ ලගදි දවසක.. තාම ඉගෙනගන්නවා කියලා..
    බැදලා තියා හිතලවත් නෑ කිව්වෙ :baffled:

    බැදලා නැති වුනාට ලමයි නෑ කියලා කිව්වෙ නැහනේ...? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    off topic යන්නේ ඔබලා නොවේද මලේ .....
    කවියට දොස් පැසසුම් නෑ තවමත් දුන්නේ ....
    දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ ....
    මගුලක් වෙන්න පෙර අනුමැතියක් ඕනේ....

    sad-crying-smiley-face.gif

    හා එහෙනං කවිය ගැනත් යමක් කියන්නංකො...

    එලිවැට එළිසමය නිසි ලෙස ගලපාලා.....
    දොස්තර නෝනා ඇත අදනං කවි ලියලා....
    මේ කවි ටිකෙන් එළකිරියම හිට් කරලා...
    ඔන්න බලං ත්‍රෙඩ් එක විස්සත් පැනලා....

    හිත ඇති අදහසක් ඇත අකුරක සැගවී.....
    දොස්තර හිතට වදදෙන යම් දෙයක් වෙවී...
    පරිගනකයම කවි ලියුමට කරන් අවී.....
    ලිව්වෙන් ලිව්වෙ නෑ නේ මේ වාගේ කවී...

    ලස්සන කවි ටිකක් තෙඩ් එකකට දාලා...
    අක්කා ඇතේ පෝරුව දෙස නෙත් හෙලලා...
    පට්ටයි අක්කෙ පට්ටයි මම විහිලු කලා...
    එන්නද ඔබේ වෙඩිමට අපි සෙට් වීලා....:cool::cool::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා එහෙනං කවිය ගැනත් යමක් කියන්නංකො...
    .
    පට්ටයි අක්කෙ පට්ටයි මම විහිලු කලා...
    එන්නද ඔබේ වෙඩිමට අපි සෙට් වීලා....:cool::cool::rofl:

    නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කරා..
    එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා..

    ඒ වගේ නේ...? :lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    off topic යන්නේ ඔබලා නොවේද මලේ .....
    කවියට දොස් පැසසුම් නෑ තවමත් දුන්නේ ....
    දුක වැඩි හින්ද කවි පද පද අමුනුයේ ....
    මගුලක් වෙන්න පෙර අනුමැතියක් ඕනේ....

    sad-crying-smiley-face.gif

    අපි ඕෆ් ටොපික් ගියෙ නැත

    ඔයානෙ ඕෆ් ටොපික් ගියෙ
    ඔබේ තෙවනි කඩ පේලියෙන් එය ඔප්පු වන්නේ
    තුන් වන පද පේලියෙන් එය තහවුරු වන්නේ
    මඟුලක් ලඟයි වගේ තමයි
    :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14715409 said:

    මෙතනින් එහාට කුමන සාක්කිද
    අක්ක ලොවෙත් ළිදේ
    පල ළිඳට
    මඟුලක් ලඟයි වගේ තමයි :P:P:P:lol::lol::lol::lol:

    අක්ක පව් නැද්ද මල්ලි... :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් නම් ඉතිං බඳින්නම වෙනවා.. :lol:
    බන්දල ඉවරයි මේ වෙත්දී මම හිතන්නේ .... තනියම marry කරපු ලෝකේ ඉන්න පළමු කෙනාද මන්ද මම

    මල්ලිලා ඉවසලා ඉන්න... අක්ක බදින දවසට ඔක්කොටම ආරාධනා කරයි... අපි සෙට් එකම ගිහිල්ලා බඩ පැලෙන්න කාලා එමු... දැන් අක්කව මල පන්නගත්තොත් එකෙක්ටවත් එන්න කියන එකක් නෑ... එතකොට අපි කාලා හමාරයි... :baffled:
    අනිවා .... බැන්දොත් නං අනිවාරයෙන් ඔයාලට බලු කපුටු දානයක් දෙනවා .... :yes::yes::yes::yes:
    උඹ බයවෙන්න එපා මල්ලි... :P අක්ක හොඳ කෙනෙක් සෙට් කරලා දෙයි... ;)
    එයට ඉන්නවා හොද ඉබ්බියක් ... අපි හොයල දෙන්න මහන්සි වෙන්න ඕන නෑ .... ඉබි හාමිනේ එක්ක දෙන්න සතුටින් ඉන්නවා ;););)