ර්‍මෙක සිංහල රටක් ද?
සිංහලයිනි දැන් අපි ඔලුව පාවිර්‍චචි කල යුතු වෙලාවයි

සින්හල ලොල්ලොන්ට තමන්ගෙ රටේ පාරවල් ටික සින්හලෙන් දාගන්න බැරිවුනාට දෙමලට ඒක පුලුවන්. එතනයි වෙනස.දෙමලට බැනලා තමන්ගෙ බැරිකම වහගනිල්ලා![]()
Dan wath Udagu kama paththakata dala Jathiya wenuwen nagitimu
![]()

සින්හල ලොල්ලොන්ට තමන්ගෙ රටේ පාරවල් ටික සින්හලෙන් දාගන්න බැරිවුනාට දෙමලට ඒක පුලුවන්. එතනයි වෙනස.දෙමලට බැනලා තමන්ගෙ බැරිකම වහගනිල්ලා![]()


හහා ඉතින් දෙමලු බහුතරයක් ඉන්න තැන්වල උන්ට ඕන නමක් දාගන්න අයිතියක් තියෙනව, උන්ට ඉන්න තැන්වලට උන්ට නොතේරෙන සින්හල නම් දාන්න කියන එක මානව අයිතිවාසිකම් කඩකිරීමක්. ඔච්චරම ඕනනම් සින්හල නම් ටිකවත් ඔය මැප් එකේ සින්හලෙන් දාපන්.
උතුරු සහ නැගෙනහිර සුද්දො ලංකාවට එන්න කලින් තිබ්බෙ සිංහල නම්,සුද්දා ඇවිත් මිනින්දොරු දෙපාර්තුමේන්තුවට පත් කලේ උතුරු සහ නැගෙනහිර පැත්තෙ ඉංග්‍රිසිය තොල කට ගාගත්තු දමිල ටිකක්,එ අයට ලෙසියෙන්ම පුලුවන් උනා ඔය පැති වලට කියපු සිංහල නම් ටික මුල්වලින්ම ගලවලා දලා දෙමල ඌරාවට නම් ටිකක් දාගන්න,ඔන්න ඔකයි උනේ,කොහොමත් සුද්දා දෙමල මනුස්සයාට සැලකුවා සිංහලයාට වඩා.

මමත් ඒ ගොඩේ තමයි problem?සිංහල ලොල්ලො වුණාම උඹත් ඒ ගණයට වැටෙනවනේ බං..
මං කිව්වෙ උඹ සිංහල එකෙක් නම් විතරයි..

උතුරු සහ නැගෙනහිර සුද්දො ලංකාවට එන්න කලින් තිබ්බෙ සිංහල නම්

දැනගන්න වේසියෙ ඇහුවෙ..

එතකොට "කන්නසාමි නායක" කියන්නෙත් සිංහලද උන්නැහේ?![]()
..
but....... we can see English also ... is that mean ....????!!!!!
මටනම් නම් මුණ බෂාවෙන් තිබුනත් අවුලක් නැහැ ,,,ඒවා තියෙන්නේ එක එක තැන හඳුනාගන්න ...එකෙන් ඇති වැරද්දක් නැහැ ..
තම තමන්ට අයිති නම් තියාගන්නවා ...අපේ නමත් සිංහල දෙමල english නැත්තම් අරබික් ඕම ඕනෑම ජාතියක තියෙනව ඉතින් මොකද ...
EK එකේ උඹලට කැමති නම් උඹල හදාගෙන නැද්ද......????
EK එකේ උඹලට කැමති නම් උඹල හදාගෙන නැද්ද......????
මොකද්ද බන් මේ කරුමේ ..... උඹල ඕන නැති ප්රශ්නවල ගිලිලා ඉන්නවා රටට එක එකා කෙලවනවා .....

