attention admin II (GTRZඅය්යේ බලන්න මේ ත්‍රෙඩ් එක අනිවා)

Status
Not open for further replies.

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    GT ta koranna beri moko :oo: GT aiyath api wage member kenek wage (Apita ithin koranna dekai nene.. :rolleyes: Okkoma thiyenne GT ge athe nowe:rolleyes:) nikan balagena hitiyoth wenne EK ekath balu wena eka witharai..:frown:

    Api kawruth kemathi ne ekata...Apita karanna puluwan Info dena eka witharai..Action eka ithin OBA THUMAGE ATHE :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14719321 said:
    3 පාරක් විතර බෑන් වුනා. ඇයි අවුලද? :P
    අවසාන වතාවට බෑන් වුණේ කුණුහරුප කියලා..:rofl: අපිත් එක්ක හොඳට චැට දාන් හිටියා.. චුට්ට වෙලාවකින් මූ බෑන් වෙලා..:baffled: මාත් හෙට අනිද්දා බෑන් වෙයි වගේ.. :( කට්ටියට ආතල් දෙනව වැඩියි.. කුණුහරුපත් කියවෙනව වැඩියි..:yes:

    ෆෝරම් එකක් රන් කරවන්න කොච්චර කට්ටක් කන්න ඔනේද කියලා ගොඩක් අය දන්නේ නැහැ බං.උන්ට දවසකට වී.එම් පීඑම් ම කොච්චරක් එනවද.....අපිට පේන්නේ අපි විතරනේ..ඒත උන්ට අපිව 400,000 කින් 1යිනේ බං..;)
    ඒකත් ඇත්ත.. එයාල නැත්තං අපිට මෙහෙම ෆන් එකක් ගන්න තැනක් කොහෙද.. ෆේස්බුක් මොනවද එළකිරි එක්ක බැලුවහම..:love: ඒත් ඔය 400,000 එක නීතියක් වෙන්නත් ඕන..:yes:

    එක අතකට ඔය අරුන වගේ උන් බෑන් කරල වැඩකුත් නෑ බන්, උන් ගැන බලනවට වැඩිය මේ ෆෝරම් එකේ වටින උන් කොච්චර ඉන්නවද :rofl:
    :D:D

    u machan gon athal dena ekane krnne,,api machan wada karala,,nikan inna welawata muwa balala fun ekk ganna hoday,,et machan me Al baik kiyana eka uu krnne,,thani k*** wade,,ekata kisima BAN ekk na:angry::angry:
    මම Al Baik කියන බුවා ගැන නම් වැඩි විස්තරයක් දන්නෑ.. බුද්ධාගමට අපහාස කරන එක නේද ඌ කරන්නෙ..?

    මචං මං සිරාවටම කිව්වෙ.. Font Size එක 4 නැත්නම් 3 පාවිච්චි කරපන්..:yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    1st akuru poddak podiyata danna. kiyawana ayata nathenam amarui

    anyway ehemanam eya wagema oyawath ban karanna ona needa ? oyath ma thread eke 1st post ekema kunuharupayak gahala tiyanawa needa? ehema baluwoth methana inna hamowama ban karanna wai.

    anika thamai kenek thread ekak dammahama thread ekata adaalawa katha karanna. nathuwa adala nathi dewal kiyala off topics yawala wali dagena nathi prashna athi karanna epa. ehema karana aya godak innawa.dan oyata wagema eyalatath warn hamba wela athi.ganna ona action eka welawata mod or adminla gani. mama hithanawa oyata therenna athi kiyala mama kiyapu de. thawa prashna tiyanawanam ahanna. mokada ma thread eka thawa winadi 5kin close karanawa

    akuru lokuwata danne,,mokada,,oyalata penne nane,,kunuharpa dala athi,,but ****..tv eke bona seen gyata kotu dala ewa kapanawane,,anna a wage,,

    dan kawda off topic gye?? man topic eka gana tamay kata kare?? ay thread eka close krnne?? oyalage atta eliyata pennala tyena nisada??
    Al baik ta ay me taram support??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කුනුහරප පැත්තකට දාමු ඔය බයිk කියන එකා කොච්චර ආගම්වලට අපහාස වෙන විදියෙ පින්තූර එහෙම පෝස්ට් කරනවද? එතකොට කසෙන් වුනත් එහෙමයි, ඒ අයට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    කුනුහරප පැත්තකට දාමු ඔය බයිk කියන එකා කොච්චර ආගම්වලට අපහාස වෙන විදියෙ පින්තූර එහෙම පෝස්ට් කරනවද? එතකොට කසෙන් වුනත් එහෙමයි, ඒ අයට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවද?

    mona action da ban?? hikz,,baila ne ban Admin newi me MOD la gahanne,,tani bailayak gahanne,,

    un lesatama wade karagena yanne,,apahasa karana eka,,:angry::angry::angry:
    mewata mokada kiyanne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අවසාන වතාවට බෑන් වුණේ කුණුහරුප කියලා..:rofl: අපිත් එක්ක හොඳට චැට දාන් හිටියා.. චුට්ට වෙලාවකින් මූ බෑන් වෙලා..:baffled: මාත් හෙට අනිද්දා බෑන් වෙයි වගේ.. :( කට්ටියට ආතල් දෙනව වැඩියි.. කුණුහරුපත් කියවෙනව වැඩියි..:yes:

    අදත් බෑන් වෙයිද මන්ද. ලොක්කා වෝනිං එකක් එවලා :shocked::(
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පැටියා;14719426 said:
    ඇයි ඩොක්ටර් උඹෙ අම්ම එක්ක හනිමූන් ගිහිං ද?
    පවු නොදී පල ඩෝ යන්න :P

    ba yanne na.........
    oyage amma doctor kenekda?nattam akka hari nangi hari doctor kenekda,ehenam mata puluwan wei mage lede pennala hoda kereganna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14719458 said:
    අදත් බෑන් වෙයිද මන්ද. ලොක්කා වෝනිං එකක් එවලා :shocked::(
    වෙයි වගේ ඔය විදියට ගියොත්..:rofl: උඹ අම්මට බනිනව වැඩියිනේ.. :(

    මං මුගේ ත්‍රේඩ්ස් දැකල තියෙනවා.. කොමෙන්ට් කරල නම් නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Al Baik ගේම ඤානසාර හාමුදුරුවොත් එක්කයි.. බොදු බල සේනා එක්කයි.. උන්ට දැන් එපා වෙලා ඉන්නෙ ජීවිතේම.. රෙදි ගැලවීගෙන ගැලවීගෙන යනවනේ..:rofl:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    කුනුහරප පැත්තකට දාමු ඔය බයිk කියන එකා කොච්චර ආගම්වලට අපහාස වෙන විදියෙ පින්තූර එහෙම පෝස්ට් කරනවද? එතකොට කසෙන් වුනත් එහෙමයි, ඒ අයට ඇක්ෂන් එකක් අරගෙන තියෙනවද?

    ubath ehema gahala tiyanawa needa :P . ubatath warn awilla tiyanawa needa? glass gewal athule idan gal gahanna epa machan :D

    akuru lokuwata danne,,mokada,,oyalata penne nane,,kunuharpa dala athi,,but ****..tv eke bona seen gyata kotu dala ewa kapanawane,,anna a wage,,

    dan kawda off topic gye?? man topic eka gana tamay kata kare?? ay thread eka close krnne?? oyalage atta eliyata pennala tyena nisada??
    Al baik ta ay me taram support??

    uba mehema hithapanko mata Al baik kiwwoth oya tikama :P.

    uba poddak relegon section ekata gihin balapanko koi kattiyada wadiyen ka gahanne kiyala. anika mama Buddhist kenek. mama kisima kenekuta support karane na. ape hanganna kisima dekuth na. oyata tiyenne modla ekka privet issue ekak wage. anyway mama me thread eka GT ta yawannam.eya awith reply ekak dai.
     
    • Like
    Reactions: Dreams001

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    1st akuru poddak podiyata danna. kiyawana ayata nathenam amarui

    anyway ehemanam eya wagema oyawath ban karanna ona needa ? oyath ma thread eke 1st post ekema kunuharupayak gahala tiyanawa needa? ehema baluwoth methana inna hamowama ban karanna wai.

    anika thamai kenek thread ekak dammahama thread ekata adaalawa katha karanna. nathuwa adala nathi dewal kiyala off topics yawala wali dagena nathi prashna athi karanna epa. ehema karana aya godak innawa.dan oyata wagema eyalatath warn hamba wela athi.ganna ona action eka welawata mod or adminla gani. mama hithanawa oyata therenna athi kiyala mama kiyapu de. thawa prashna tiyanawanam ahanna. mokada ma thread eka thawa winadi 5kin close karanawa

    yakado meka dannne dakke,,uba pottada?? nattan ubata 40adiriyada??

    http://www.elakiri.com/forum/showthread.php?t=1545255

    penne nadda mewa???
    :angry::angry::angry:

    Status
    Not open for further replies.